වින්ඩෝස් 10 යූඇස්බී හෝ ඩීවීඩී එකෙහි ඇති gatherosstate.exe ෆයිල් එක කොපි කර , ඇක්ටිවු කරන ලද වින්ඩෝස් 7 හෝ 8 හි ඩෙක්ස්ටොප් එකට කොපි කර ගන්න.
onna oya kiyana exe eka uba gawa athi neda eka poddak ewapankoo machoo
GenuineTicket.xml thiyenama ekath ewapan wena widiyakata try karala balanna