හුකැස් ෆුල් ෆෙස් තහනම් yahapalanayen sadara anugrhaya

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හුකැස් ෆුල් ෆෙස් තහනම් yahapalanayen sadara anugrhaya

    VZ941S4.jpg

    W0bS0DD.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    දූවිලි කාගෙන පැදපන්කෝ... හෙනම ගහපිය.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Arpico එකෙන් මේවා හදන උන්ට commission දෙන්නෙම නැතුව ඇති :lol:
    full face ගද්දි ගොඩක් උන් 2nd හන්ද හරි වෙන brand ගන්නව, තව design තින ඒව.

    polarize sun glass එකයි
    dust mask එකයි ඔකේ වගන්ති වල අනුව තනහනම් නැහැ නේද ?

    පට්ට ගොන් නීති තින්නේ ,බුර්කාව දාගෙන බැංකු වලටත් යන්න පුළුවන් ,මුස්ලිම් වෙන එක මේ රටේ VIP privilege කරලා තින්නේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    "මුහුණ ආවරණය" යන්නෙන් පැළද සිටින තැනැත්තාගේ ඇස්වලට ඉහලින් ඉදිරියෙන් විහිදෙන්නාවූ සහ මුළු මුහුණම හෝ මුහුණෙහි කොටසක් ආවරණය වන්නාවූ විනිවිද පෙනෙන ආරක්ෂක මුවාවක් සදහන් වේ

    මේකෙන් කියන්නේ නැනේ බන් ෆුල් ෆේස් තහනම් කියලා .... එකම දේ ටින්ට් කරපු වියිසර් පාවිච්චි කරන්න බැ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    "මුහුණ ආවරණය" යන්නෙන් පැළද සිටින තැනැත්තාගේ ඇස්වලට ඉහලින් ඉදිරියෙන් විහිදෙන්නාවූ සහ මුළු මුහුණම හෝ මුහුණෙහි කොටසක් ආවරණය වන්නාවූ විනිවිද පෙනෙන ආරක්ෂක මුවාවක් සදහන් වේ

    මේකෙන් කියන්නේ නැනේ බන් ෆුල් ෆේස් තහනම් කියලා .... එකම දේ ටින්ට් කරපු වියිසර් පාවිච්චි කරන්න බැ

    4 :P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    උසාවියේ නඩුව තාම ඉවර නැති නිසා ඕක ක්‍රියාත්මක වෙන්නේ නැ ...නිකන්ම නිකං ගැසට් එකක් විතරයි ......... ක්‍රියාත්මක වෙන්න කලින් ඔය ගැන ප්‍රසිද්ද කරන්න ඕනේ .... නඩුව දින්නා නම් ඔය ඔක්කොම ඉවරයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    උසාවියේ නඩුව තාම ඉවර නැති නිසා ඕක ක්‍රියාත්මක වෙන්නේ නැ ...නිකන්ම නිකං ගැසට් එකක් විතරයි ......... ක්‍රියාත්මක වෙන්න කලින් ඔය ගැන ප්‍රසිද්ද කරන්න ඕනේ .... නඩුව දින්නා නම් ඔය ඔක්කොම ඉවරයි

    ගමේ එතකොට කොහොමද පොලිස් බල්ලන්ට කරුණු දක්වන්නේ? නඩු අංකය එහෙම දෙන්න බැරිද? :confused::rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ෆුල් ෆේස් තහනම් කියලා නැනේ බං මේකේ....

    නොකියා කියල. :angry: ඕකුං ව්‍යංගයෙන් ගහන්න හදන්නෙ. නොදකින් පොන්න පොලිස් bump. :angry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමේ එතකොට කොහොමද පොලිස් බල්ලන්ට කරුණු දක්වන්නේ? නඩු අංකය එහෙම දෙන්න බැරිද? :confused::rolleyes:

    නඩු අංකය නම් දන්නේ නැ මචන්. හැබැයි තාම නඩුව යන නිසා බලපැවැත්වෙන එකක් නැ ඕක
     
    Nu1 chandik

    Member
    Jul 24, 2010
    26
    2
    3
    නොකියා කියල. :angry: ඕකුං ව්‍යංගයෙන් ගහන්න හදන්නෙ. නොදකින් පොන්න පොලිස් bump. :angry:

    බලමුකෝ මොකද වෙන්නේ කියලා... තාම කේස් එකක් නෑනේ. :frown: