චොක්ලට් වලට කැමතිනන් යන්න ඔනි නියම තැන
අැමරිකාවේ පෙන්සිල්වේනියා වල Hershey's Chocolate World කියල තැනක් තියනවා මෙක පටන් අරන් තියෙන්නේ මුලින්ම මෙතනින් දැන්නන් Dubai, Las Vegas, Niagara Falls, Times Square, Shanghai, Singapore, වලත් තියනව. සමහරු මේක ගැන දන්නව අැති. මේ තැන නිකන් ඔයාලා...