Dunkirk
මේකනන් අයි අහන්න දෙයක් නෑ ඇත්තටම මට අඩුනා ෆිල්ම් එක බලද්දි රනවිරුවන්ගෙ කටුක ජීවිතය දැකලා
ඒ වගේම මිනිස්සුන්ගේ පරාර්ථකාමිත්වය .. මේකෙන් පට්ටට පෙන්නල තියනවා
යුද්ධයක සැබෑතත්වය, ඒවගේම අනපේක්ෂිතව බලාපොරොත්තු කඩාවැටීම් ඒ අවස්තාවෙම තවත් බලාපොරොත්තුවක් ඇතිවීම ෆිල්ම් එකේ චරිතයට වගේම අපිටත් ඒ...