Food For Louis (නියම සත්ව ආහාර)
මචාලා ඔන්න අද මට නෙට් එකේ ඉන්න කොට පට්ටම වීඩියෝස් ටිකක හම්බ වුනා. මේවල නම් තියෙන්නේ title එක වගේ සත්ව ආහාර කෑමක් තමයි ඒත්..................................... එසේ මෙසේ සත්තු නේමේ. ගෝනුස්සෝ :confused:,ගෙම්බෝ:growl:,මකුනෝ:no: මියො:eek: කැරපොත්තෝ:shocked: වගේ සත්තු...