Free Google Certified Searcher කෙනෙක් වෙමු

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Free Google Certified Searcher කෙනෙක් වෙමු

    ඔන්න මචාලා මම ඔයාලට අද දෙන්න යන්නේ. ගූග්ල් එකෙන් කරන පට්ට වැඩසටහනක්. මේ program එකට කියන්නේ Advance Power Searching කියලා. මේක පටන්ගනේ හරියටම මේ January 23 වෙනිදා. මේ ටිකේ registration එක තියෙන්නේ. මේක පටන්ගතු දවසෙ ඉදන් ඉදිරියට ගූග්ල් අය ටියුටෝරියල්ස් ප්බ්ලිශ් කරනවා. ඒව බලලා ඉගෙනගෙන අන්තීමට ඒගොල්ලෝ ඒ ට්යුටෝරියල්ස් වලින් අහපු assignments දෙකක් දානවා. එක සමත්වුනොත් අපිට ගූග්ල් එකෙන් certificate එකක් හම්බ වෙනවා. මේකට යන ලින්ක් එක පහල දාල තියනවා. ඒත් හොව්. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මේකට රෙජිස්ටර් වුනා ක්යන්නේ ඔයාල මේ ත්‍රෙඩ් එක වැදගත් කියන එකනේද?? එහෙනම් මේන් වැන්දා තරහ නැතුව රෙප් එකක් බම්ප් එකක් දාල මාව මේවගෙ තව පොස්ට් ලියන්න උනන්දු කරනවද.මම මේක ලියන්නේ ඔයාල වෙනුවෙනේ. ඒකහින්ද අපිටත් පොඩක් සලකල යන්න කියල ඉල්ලනව Thanks!!!.
    :yes::yes::yes::yes:

    Link : http://www.powersearchingwithgoogle.com/course/aps

    තව දෙයක් ඔය සයිට් එකේ ටැබ් එකක් ඇති power search කියල ඒක ගියපාර කරපු වෙන වැඩසටහනක ඒකටත් ගිහින් බලන්න ;);););)
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    http://www.powersearchingwithgoogle.com/course/aps

    oya uda thiyana url ekata giyaa eke register wenna ba ne

    අඩෝ පොට්ටයා ;););););):lol::lol::lol::lol:
    මෙතියෙන්නේ රෙජිස්ටර්වෙන button එක

    Untitled.jpg
     
    Last edited:
    • Like
    Reactions: deestheman