මචං අපි පටන්ගත්ත පොඩි business එකක්. අවශ්‍ය ඕනෑම පොතක් discount වලට දෙන්න පුළුවන්. මේ මාසේ අපි ළමයින්ගේ පොත් ලිස්ට් හදල දෙනවා. ඒ නිසා ඔයාලගේ ළමයිගේ සහ පොත් ලිස්ට් අපිට එවන්න අපි ඒවා සපයන්නම්. ඊට අමතරව donations වලට පොත්ම ගන්නවනම්ම ගොඩක් අඩු කරලා දෙන්නම්. මම shop එක කරන්නේ ජා-ඇල, හැබැයි කොලබට...