මචන්ලා ,
Skrill එකෙන් මේ දවස් වල EZ Cash වලට withdraw වෙන්නේ නෑ නේද ? Dialog එකෙන් කියනවා Upgrade එකක් යනවලු ඒකලු withdraw කරන්න බැරි.
Skrill එකෙන් ලංකාවේ BOC එකට withdraw කලොත් මේ Screenshot එකේ තියන ගානම withdraw වෙනවද ඒ කියන්නේ LKR 73,253/- නැත්තන් BOC එකෙනුත් Commission එකක් අඩු කර...