Skrill Withdraw

LKF

Active member
  • Jun 16, 2017
    453
    243
    43
    මචන්ලා ,

    Skrill එකෙන් මේ දවස් වල EZ Cash වලට withdraw වෙන්නේ නෑ නේද ? Dialog එකෙන් කියනවා Upgrade එකක් යනවලු ඒකලු withdraw කරන්න බැරි.

    Skrill එකෙන් ලංකාවේ BOC එකට withdraw කලොත් මේ Screenshot එකේ තියන ගානම withdraw වෙනවද ඒ කියන්නේ LKR 73,253/- නැත්තන් BOC එකෙනුත් Commission එකක් අඩු කර ගන්නවද?

    Skrill වලින් ලංකාවේ Bank account වලට Withdraw කරපු අය පොඩ්ඩක් කියපල්ලකෝ

    Screen Shot.PNG

    Thanks
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    ගානක් කපාගන්නවා. පොඩි ගානක්. කාට හරි සෙල් කරපන්. ලාභම වැඩේ එකනේ. 200 ගානේ වගේ එනවනේ.
     
    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    ගානක් කපාගන්නවා. පොඩි ගානක්. කාට හරි සෙල් කරපන්. ලාභම වැඩේ එකනේ. 200 ගානේ වගේ එනවනේ.

    Thanks

    Sell කරන්න කෙනෙක් හොයා ගන්නේ කොහොමද බන්
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    Thanks

    Sell කරන්න කෙනෙක් හොයා ගන්නේ කොහොමද බන්
    සෙල් කරන කෙනෙක් නෙමෙයිනේ හොයාගන්න ඕන. බයි කරන කෙනෙක්නෙ. උඹනේ සෙල් කරන්නේ. ඕන තරම් උන් ඉන්නව් ටෙලිග්‍රෑම් එකේ ෆොරෙක්ස් ගෘප් වල. 210ට ගන්න උනුත් ඉන්නවා. ගොඩක් උන් කරන්නේ 200ට අරගෙන 210-215 වගේ ගණන් වලට රිසෙල් කරන එක,
     
    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    සෙල් කරන කෙනෙක් නෙමෙයිනේ හොයාගන්න ඕන. බයි කරන කෙනෙක්නෙ. උඹනේ සෙල් කරන්නේ. ඕන තරම් උන් ඉන්නව් ටෙලිග්‍රෑම් එකේ ෆොරෙක්ස් ගෘප් වල. 210ට ගන්න උනුත් ඉන්නවා. ගොඩක් උන් කරන්නේ 200ට අරගෙන 210-215 වගේ ගණන් වලට රිසෙල් කරන එක,

    Thanks Mcn

    එහෙම කෙනෙක් හොයා ගත්තොත් Transaction එක Safely කරන්නේ කොහොමද? මම උට Skrill එකෙන් Transfer කලාට පස්සේ මට සල්ලි දුන්නේ නැත්තන් ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    Thanks Mcn

    එහෙම කෙනෙක් හොයා ගත්තොත් Transaction එක Safely කරන්නේ කොහොමද? මම උට Skrill එකෙන් Transfer කලාට පස්සේ මට සල්ලි දුන්නේ නැත්තන් ?
    උඹ මුලින් සල්ලි ගන්න ඕන ඒකට. එහෙමත් නැත්ට්ඨාන් වෙරිෆයිඩ් බයි ඇන්ඩ් සෙල් කරන උන් ඉන්නවා. උන්ට නම් කොහොමත් උඹ මුලින් දාන්න ඕන. මෙන්න මූ වෙරිෆයි එකෙක්. 200ට අඩුවෙන් විකුනන්න එපා. ඊට වැඩියෙන් වුනත් සෙල් කරන පුළුවන්,

    https://www.facebook.com/di12nesh
     
    • Like
    Reactions: LKF

    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    උඹ මුලින් සල්ලි ගන්න ඕන ඒකට. එහෙමත් නැත්ට්ඨාන් වෙරිෆයිඩ් බයි ඇන්ඩ් සෙල් කරන උන් ඉන්නවා. උන්ට නම් කොහොමත් උඹ මුලින් දාන්න ඕන. මෙන්න මූ වෙරිෆයි එකෙක්. 200ට අඩුවෙන් විකුනන්න එපා. ඊට වැඩියෙන් වුනත් සෙල් කරන පුළුවන්,

    https://www.facebook.com/di12nesh

    Thanks Bro
     
    • Like
    Reactions: Heshan Daminda

    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    issara bank eken kapuwa,but den oka wenna partner kenek haraha,a nisa othana finally pennana ganama bank ekata wetenawa.bank eke ube name,skrill name 100%same nm 2-3hours walinuth withdraw enawa boc..

    Ez cash ganna eka hena padui..usd account ekak hadala ekata withdraw karanna onanam or sell karanna ona kenekta.
     
    rukshansk

    Member
    Mar 7, 2018
    9
    2
    3
    ඩොලර් තියෙනවා ඕනේ නම් කියන්න. Skrill එකට ඩොලර් දෙන්න පුලුවන්. Whatsapp කරන්න 00974-77736495 ( Rukshan)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ගානක් කපාගන්නවා. පොඩි ගානක්. කාට හරි සෙල් කරපන්. ලාභම වැඩේ එකනේ. 200 ගානේ වගේ එනවනේ.
    ඒ කියන්නේ BOC එකෙනුත් foreign currency account එකට deposit වෙනවා ට fee එකක් charge කරනවා ද?