Online ත්රිපිටක පොත් කියවමු
යාලුවනේ සමහර අය මේ ගැන දන්නවා ඇති ඒ උනාට නොදන්නා අය ගොඩක් ඇති විශේසයෙන් පිටරට ඉන්න අයට නම් පොත්පත් හොයා ගන්න බැරි නිසා ගොඩක් වැදගත් වෙය්. මමත් කාලයක් හොයනකොට තමා යාලුවෙක් කිව්වේ
බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථ මාලාව - https://www.thripitakaya.org/
මහමෙව්නාවෙන්...