1. madushannn

    ** සිθහල ගීත වල мυѕιc ησтαтισηѕ **- MEGA THREAD!!

    මා ප්‍රාර්ථනා ආශාවෝ.. සහයෝගයක් ව්දියට BUMP එකක් හරි දාල යන්න. එහෙම නැත්නම් මේ වැඩේ දිගටම කෙරෙන් නැති වේයි.
  2. madushannn

    ** සිθහල ගීත වල мυѕιc ησтαтισηѕ **- MEGA THREAD!!

    මචන් බල බල යනවට වඩා බම්ප් එකක් හරි දාල ගියොත් ඒක ලොකු උදව්වක් වේවි! :( :( :( ඔබට ජය!!
  3. madushannn

    ** සිθහල ගීත වල мυѕιc ησтαтισηѕ **- MEGA THREAD!!

    රන් දහඩිය බින්දු බින්දු..
  4. madushannn

    ** සිθහල ගීත වල мυѕιc ησтαтισηѕ **- MEGA THREAD!!

    රෝද හතරේ මාලිගාව..
  5. madushannn

    ** සිθහල ගීත වල мυѕιc ησтαтισηѕ **- MEGA THREAD!!

    ** සිθහල ගීත වල мυѕιc ησтαтισηѕ **- MEGA THREAD!! මචන් මෙතන උබලා දන්න, උබල ගාව තියෙන සි0හල ගීත වල ස්වර ප්‍රස්තාර දාපල්ලා.. මටත් හම්බෙන ඒවා ම0 දානවා.. නූල දිගටම update කරනවා!! :angry: :angry: :angry: MEGA කියන්නේ නිකන් ඇ.... ඔන්න මම පටන් ගත්තා .. :yes: :yes:
  6. madushannn

    පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

    මචන් සම්පත් එකේ හැත්ත අපට නොකියාම ගානක් කපාගන්නව අපි බඩු වලට ගෙවන හැම වෙලවකම..:sorry: :sorry: HNB ඩෙබිට් කාඩ් එකෙන් එහෙම කපාගන් නැද්ද? එහෙම නැත්තම් අපට ගන්න හොදම ඩෙබිට් කාඩ් එක දෙන්නේ මොන bank එකෙන්ද? :( :( commercial / HNB ?
  7. madushannn

    යාලුවො අද නැත - වෙන අය එහි ඇත..

    යාලුවො අද නැත - වෙන අය එහි ඇත.. Kelidelin gatha kala e yugaya sundarai aththatama.. aasai nawatha yannata e diwiya arabanna.. eth ada waram natha mama pamaa wadida..! :( :( Aseemitha wu preethiyen gatha kalada e yugaya.. oben samugena yanna aththe thawath horaa keepayaki.. vidu maniyeni...
  8. madushannn

    තුහිරේ තුහිරේ.. හද වීනාවේ මා තැනවූ..

    WOOWOOWWWWWWW නියමයි මචන්.. ඔව් ඔව් සමහර වචන ඇහෙන නෑ.. කමක් නෑ මේ හොදටම ඇති මචන්.. උබට ගොඩක් ස්තුතියි.. REP ++++
  9. madushannn

    තුහිරේ තුහිරේ.. හද වීනාවේ මා තැනවූ..

    ඔව් නේද මචන්.. රුහිරේ තමයි.. :rolleyes: අනන්මනන් එකේ නැහැ මචන් :( :(
  10. madushannn

    තුහිරේ තුහිරේ.. හද වීනාවේ මා තැනවූ..

    තුහිරේ තුහිරේ.. හද වීනාවේ මා තැනවූ.. අනේ මචන් මේ තුහිරේ ස්0හල සින්දුවේ ගී පද ටික මට පුලුවන්නම් හොයල දෙන්න.. :sorry: :sorry: දුමාල් එහෙම කියපු සින්දුව තියෙනවා ඒත් පද හොයන්න අමාරුයි ඌ වෙනස් කරලා කියන්නේ බන්.. :angry: :angry: අනේ මේක හදිස්සියක් මචන්ලා. උදව් කරපන්ලා මට :( :( :(

    No contents