** සිθහල ගීත වල мυѕιc ησтαтισηѕ **- MEGA THREAD!!

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
** සිθහල ගීත වල мυѕιc ησтαтισηѕ **- MEGA THREAD!!

මචන් මෙතන උබලා දන්න, උබල ගාව තියෙන සි0හල ගීත වල ස්වර ප්‍රස්තාර දාපල්ලා.. මටත් හම්බෙන ඒවා ම0 දානවා.. නූල දිගටම update කරනවා!! :angry: :angry: :angry: MEGA කියන්නේ නිකන් ඇ.... ඔන්න මම පටන් ගත්තා .. :yes: :yes:

music_notes.gif

piano-music-notes-6.jpg
 
Last edited:

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
මා ප්‍රාර්ථනා ආශාවෝ..

2.gif

සහයෝගයක් ව්දියට BUMP එකක් හරි දාල යන්න. එහෙම නැත්නම් මේ වැඩේ දිගටම කෙරෙන් නැති වේයි.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මා ප්‍රාර්ථනා ආශාවෝ..

2.gif

සහයෝගයක් ව්දියට BUMP එකක් හරි දාල යන්න. එහෙම නැත්නම් මේ වැඩේ දිගටම කෙරෙන් නැති වේයි.

:) එළ වැඩක්. :yes: මට කී බෝඩ් ප්ලේ කරන්න පුලුවන් :( ඒත් ඔය විදියට ඒ ස්වර ප්‍රස්තාර වලට දාන්න බෑ, :sorry: වරදිනව. නැත්තම් ප්‍රස්තාර හදල දෙන්න පුළුවන් ගොඩක් සිංදු වලට. :yes: ආධුනික අයට වැදගත් වෙයි. :) ත්‍රේඩ් එකට උදව්වක් හැටියට කමෙන්ට් කලා, :D රෙප් + එකකුත් දුන්න.
 
madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
:) එළ වැඩක්. :yes: මට කී බෝඩ් ප්ලේ කරන්න පුලුවන් :( ඒත් ඔය විදියට ඒ ස්වර ප්‍රස්තාර වලට දාන්න බෑ, :sorry: වරදිනව. නැත්තම් ප්‍රස්තාර හදල දෙන්න පුළුවන් ගොඩක් සිංදු වලට. :yes: ආධුනික අයට වැදගත් වෙයි. :) ත්‍රේඩ් එකට උදව්වක් හැටියට කමෙන්ට් කලා, :D රෙප් + එකකුත් දුන්න.

Thanksss machan! ;) ;) ;)