තුහිරේ තුහිරේ.. හද වීනාවේ මා තැනවූ..

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
තුහිරේ තුහිරේ.. හද වීනාවේ මා තැනවූ..

2973669649_ae23f6265e.jpg


අනේ මචන් මේ තුහිරේ ස්0හල සින්දුවේ ගී පද ටික මට පුලුවන්නම් හොයල දෙන්න.. :sorry: :sorry: දුමාල් එහෙම කියපු සින්දුව තියෙනවා ඒත් පද හොයන්න අමාරුයි ඌ වෙනස් කරලා කියන්නේ බන්.. :angry: :angry: අනේ මේක හදිස්සියක් මචන්ලා. උදව් කරපන්ලා මට :( :( :(
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රුහිරේ රුහිරේ..
    හද වීනාවේ මා තැවරූ
    ආදරේ ආදරේ..
    සිහිකැඳවාවි ඒ ලකුණූ

    සසරේ සසරේ..
    පින්සර ප්‍රේමෙ ජන්මේ පැතූ
    අඳුරේ අඳුරේ..
    අවා දුකකි සදා උමතූ
    මා හිත ඈ ලඟයි
    රෝස මල සේ සදා රැකපූ
    ආ දුර මේ තරම්
    හිත ගැස්සී මිලාන වුනිදෝ

    රුහිරේ රුහිරේ..
    හද වීනාවේ මා තැවරූ
    ආදරේ ආදරේ..
    සිහිකැඳවාවි ඒ ලකුණූ

    ඉන්සාසුවේ?? ලෝකෙ සන්තාන බින්ඳේ
    ආයෙ තනන්න නොවේ
    පැතුසේ අසීමිත ධ්‍යානේහෙ තනිවී
    බැඳුනේ තැවෙන්න නොවේ
    පුන්කලසේ බහාලූ ඒ පරිශුද්ද ප්‍රේමේ
    සරදමට දෛවේ හැපී
    සුන්දරතාව හැංගේද ඒ නපුරු දුර්ගේ
    සුභ ප්‍රාර්ථනා ඉල්පී
    වේදනා කන්දකී ගිනි ආවේග දේ දිවා රෑ

    අවාරේ අවාරේ..
    අපටයි මල් පිපෙන්නෙ ලොවේ
    සෝතාපේ සෝතාපේ..
    අපි හින්දයි උපන්නෙ ලොවේ
    සාගරේ සාගරේ..
    භේද සිඳිනා සමාධිය වේ
    සසරේ සසරේ..
    සිහසුන මාගෙ ඔබය ලොවේ

    මා හිත ඈ ලඟයි
    රෝස මල සේ සදා රැකපූ
    ආ දුර මේ තරම්
    හිත ගැස්සී මිලාන වුනිදෝ

    රුහිරේ රුහිරේ..
    හද වීනාවේ මා තැවරූ
    ආදරේ ආදරේ..
    සිහිකැඳවාවි ඒ ලකුණූ

    ඉන්සාසුවේ??
    ලෝකෙ සන්තාන බින්ඳේ
    ආයෙ තනන්නමවේ??
    කඳුලේ අකාලික සිහිලේ තනිවී
    තැවුනේ මියෙන්න නොවේ
    රන් හුයකින් වෙලී බැඳුනු නිර්මල වූ ප්‍රේමේ
    ඉරණමහි .......... හැපී
    හිත හිත් බැම්ම සුන්වීද ඒ නිවට සුලඟින්
    සුභ ප්‍රාර්ථනා වියැකී
    විඳිනා බැඳෙනා හීන මධුවිතකි ප්‍රේමේ සදා

    රුහිරේ රුහිරේ..
    හද වීනාවේ මා තැවරූ
    ආදරේ ආදරේ..
    සිහිකැඳවාවි ඒ ලකුණූ

    සාගරේ සාගරේ..
    භේද සිඳිනා සමාධිය වේ
    සසරේ සසරේ..
    සිහසුන මාගෙ ඔබය ලොවේ
    හසරැල් කඳුලැල්
    ඉතිරි කල දෙයකි ප්‍රේමාදරේ
    සරාගී සරාගී..
    හිත් ඇසුරේ පිරේ ආදරේ
    අවාරේ අවාරේ..
    අපටයි මල් පිපෙන්නෙ ලොවේ
    සාගරේ සාගරේ..
    භේද බිඳිනා සමාධිය වේ

    මට ඇහුන විදිහට ලිව්වෙ,, සමහර වචන ශුවර් නෑ

    Stupid song :dull:
     
    • Like
    Reactions: madushannn

    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    රුහිරේ රුහිරේ..
    හද වීනාවේ මා තැවරූ
    ආදරේ ආදරේ..
    සිහිකැඳවාවි ඒ ලකුණූ

    සසරේ සසරේ..
    පින්සර ප්‍රේමෙ ජන්මේ පැතූ
    අඳුරේ අඳුරේ..
    අවා දුකකි සදා උමතූ
    මා හිත ඈ ලඟයි
    රෝස මල සේ සදා රැකපූ
    ආ දුර මේ තරම්
    හිත ගැස්සී මිලාන වුනිදෝ

    රුහිරේ රුහිරේ..
    හද වීනාවේ මා තැවරූ
    ආදරේ ආදරේ..
    සිහිකැඳවාවි ඒ ලකුණූ

    ඉන්සාසුවේ?? ලෝකෙ සන්තාන බින්ඳේ
    ආයෙ තනන්න නොවේ
    පැතුසේ අසීමිත ධ්‍යානේහෙ තනිවී
    බැඳුනේ තැවෙන්න නොවේ
    පුන්කලසේ බහාලූ ඒ පරිශුද්ද ප්‍රේමේ
    සරදමට දෛවේ හැපී
    සුන්දරතාව හැංගේද ඒ නපුරු දුර්ගේ
    සුභ ප්‍රාර්ථනා ඉල්පී
    වේදනා කන්දකී ගිනි ආවේග දේ දිවා රෑ

    අවාරේ අවාරේ..
    අපටයි මල් පිපෙන්නෙ ලොවේ
    සෝතාපේ සෝතාපේ..
    අපි හින්දයි උපන්නෙ ලොවේ
    සාගරේ සාගරේ..
    භේද සිඳිනා සමාධිය වේ
    සසරේ සසරේ..
    සිහසුන මාගෙ ඔබය ලොවේ

    මා හිත ඈ ලඟයි
    රෝස මල සේ සදා රැකපූ
    ආ දුර මේ තරම්
    හිත ගැස්සී මිලාන වුනිදෝ

    රුහිරේ රුහිරේ..
    හද වීනාවේ මා තැවරූ
    ආදරේ ආදරේ..
    සිහිකැඳවාවි ඒ ලකුණූ

    ඉන්සාසුවේ??
    ලෝකෙ සන්තාන බින්ඳේ
    ආයෙ තනන්නමවේ??
    කඳුලේ අකාලික සිහිලේ තනිවී
    තැවුනේ මියෙන්න නොවේ
    රන් හුයකින් වෙලී බැඳුනු නිර්මල වූ ප්‍රේමේ
    ඉරණමහි .......... හැපී
    හිත හිත් බැම්ම සුන්වීද ඒ නිවට සුලඟින්
    සුභ ප්‍රාර්ථනා වියැකී
    විඳිනා බැඳෙනා හීන මධුවිතකි ප්‍රේමේ සදා

    රුහිරේ රුහිරේ..
    හද වීනාවේ මා තැවරූ
    ආදරේ ආදරේ..
    සිහිකැඳවාවි ඒ ලකුණූ

    සාගරේ සාගරේ..
    භේද සිඳිනා සමාධිය වේ
    සසරේ සසරේ..
    සිහසුන මාගෙ ඔබය ලොවේ
    හසරැල් කඳුලැල්
    ඉතිරි කල දෙයකි ප්‍රේමාදරේ
    සරාගී සරාගී..
    හිත් ඇසුරේ පිරේ ආදරේ
    අවාරේ අවාරේ..
    අපටයි මල් පිපෙන්නෙ ලොවේ
    සාගරේ සාගරේ..
    භේද බිඳිනා සමාධිය වේ

    මට ඇහුන විදිහට ලිව්වෙ,, සමහර වචන ශුවර් නෑ

    WOOWOOWWWWWWW නියමයි මචන්.. ඔව් ඔව් සමහර වචන ඇහෙන නෑ.. කමක් නෑ මේ හොදටම ඇති මචන්.. උබට ගොඩක් ස්තුතියි..

    REP ++++