වල්ල කසනවාද??? මෙන්න විසඳුම
අපේ තරුණ පරපුර අතර දකින්නට ලැබෙන රෝගයකි, වැල්ල කැසීම නැතහොත් ඉකිලිප්‍රදේශය කැසීම. ක්‍රීඩාවල නියුතු අය අතර මෙය බහුලව දක්නට ලැබේ. නමුත් වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති ලැජ්ජාව නිසා බොහෝ දෙනෙක් මෙයට ප්‍රතිකාර ලබා නොගනී.
නමුත් මෙය ඉතා පහසුවෙන් ප්‍රතිකාර කල හැකි තත්වයකි...