ඩයලොග් එකේ මගුල් CALLS
ඩයලොග් එකේ මගුල් CALLS
දවල් දොළහට විතර බ්ලොක් එකේ අමාරුවෙන් Drive කර කර ඉන්නකොට එනවා Call එකක්. ඔෆිස් එකෙන්ද දන්නේ නැති හන්දා අමාරුවෙන් ෆෝන් එක අරන් උත්තර දීපුවහම,
රුපියල් විස්සකින් %%$&* රෙද්දක් කියනවා. ඩයලොග් එකෙන්. සතියක ඔහොම මගුන් කෝල් 2 ක් විතර එනවා. :angry::angry...