රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයකින් තොරව වැසෙයි
රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
ඒ, පීඨාධිපතිවරයාට තර්ජනය කිරීමේ සිද්ධියක් හේතුවෙන්.
එළියකන්ද නේවාසිකාගාරය තුළ නවක වධය ලබා දෙන බවට ලද තොරතුරකට අනුව ඊයේ රාති‍්‍රයේ සිදු කළ පරීක්ෂාවකදී සිසුන් පිරිසක්...