1. Terra Nova

    ඉඩමක

    mama bank balance pennanawa ban. idama pennanne wenama , mokada Japan / Korea study visa reject karanawa lankawen giyapu ewn panapu nisa. puluwan tharam lankawata enna hethu pennanna ona dan visa ganna. anith ratawal wage nemey.
  2. Terra Nova

    ඉඩමක

    mama bank balance pennanawa ban. idama pennanne wenama , mokada Japan / Korea study visa reject karanawa lankawen giyapu ewn panapu nisa. puluwan tharam lankawata enna hethu pennanna ona dan visa ganna. anith ratawal wage nemey.
  3. Terra Nova

    ඉඩමක

    Japan / Korea - Study Visa For Masters. mama hithuwe forging ministry certify karanna ona kiyala machan. anith documents wage . eaka karana widiya danaganna ona wune.
  4. Terra Nova

    ඉඩමක

    සාමාන්යෙන් ඉඩම සහ ගෙයක තක්සේරුව (වටිනාකම ) පෙන්නන්න විදියක් තියනවද වෙනම ? නැත්නම් ඔප්පුව පෙන්නුවම ඇතිද ?
  5. Terra Nova

    ඉඩමක

    Thank You
  6. Terra Nova

    ඉඩමක

    ඉඩමක ඔප්පුවක් එම්බසි එකට පෙන්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සහතික කරවාගන්නා ආකරය පැහැදිලි කරන්න. ඉඩමේ ගෙයක් ඇත්නම් වෙනත් ලිපි අවශ්‍යද ?
  7. Terra Nova

    ashen_පට්ට

  8. Terra Nova

    Lynda.com Premium For Rs. 500

    Best Service. Recommended.
  9. Terra Nova

    PHP or Python ?

    Thank You
  10. Terra Nova

    PHP or Python ?

    Thank You
  11. Terra Nova

    PHP or Python ?

    what is best to choose start Career Path? PHP or Python ? What Are The Opportunity in this Programming Language if I selected for a career path? Salary Range?
  12. Terra Nova

    Lankans Living in Australia

    Accountants 95 Minimum points score 5/09/2019 9:57pm 100 wenna thawa 5y :D
  13. Terra Nova

    EuroPR

    :D
  14. Terra Nova

    Ruhuna University Condom Bucket

    රුහුණු සරසවියේ කාන්තා නවක වදය සජිවි දර්ශන රුහුණ විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේ රහසිගත කාමරයක සිදුවන නවක වදය නිසා ඇතිවන මානුෂික පිඩාව විදිය හැකි ද බලන්න අපේ දරුවන්ට වෙන්නේ මොකක් ද. k4kgaOXQNiA https://youtu.be/k4kgaOXQNiA
  15. Terra Nova

    කැම්පස් ඉටිපන්දම් රැග්

    රුහුණු සරසවියේ කාන්තා නවක වදය සජිවි දර්ශන රුහුණ විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේ රහසිගත කාමරයක සිදුවන නවක වදය නිසා ඇතිවන මානුෂික පිඩාව විදිය හැකි ද බලන්න අපේ දරුවන්ට වෙන්නේ මොකක් ද. k4kgaOXQNiA https://youtu.be/k4kgaOXQNiA
  16. Terra Nova

    අවංක වැසිකිලි සෝදන්නා

    අවංක වැසිකිලි සෝදන්නා 2011 මෙල්බර්න් වල හදමින් තිබ්බ චැනල් 9 බිල්ඩිමට ක්ලීන ගහන්න උදේම කොලු ගැටයෙක් එනව, පොරගෙ නම චමිඳු, ලංකාවෙ ඉඳල study කරන්න ආපු කොල්ලෙක් , පොර සුපුරුදු පරිදි ලැට් ටික හෝදල බින් ටික අස් කරන්න ගන්නව. ආබාධිතයන්ට වෙන්කරපු වැසිකිලියෙ කසල බඳුන අස්කරන්න ගන්න චමිඳුට ඇස් අදහා ගන්න...
  17. Terra Nova

    Peiris Marketing හොරු

    ෆේස්බුක් එකෙන් සෙට් වෙලා කරනව ඇත්තෙ. කම්පැනි එකකින් කතා කරනව වගේ කතාව. ගාල්ලෙ එකත් මේ වගේ ෆේස්බුක් එකෙන් ගේම් දෙන එකෙක්ද ?
  18. Terra Nova

    Peiris Marketing හොරු

    මමත් කලින් අහලම නෑ ගමේ නම , ගූගල් එකෙන් බැලුව , පුත්තලම පැත්තෙ තියෙන්නෙ. :D:D:D
  19. Terra Nova

    Peiris Marketing හොරු

    Thank You මචන් , මූ හොර කම්පැනි එකක් විදියට පෙන්නල තියෙන්නෙ මුගේ පර්සනල් Account එක. නම කෙටි කරල අගට පීරිස් කියන කොටස විතරක් එන විදියට. මූ ගැන විස්තර හොයාගත්ත. Name : Baddaliyamage don Sonal Dilhara Pieris. Address : Suddage Watta , Manaweriya , Rajakadaluwa. පොඩි එකෙක් මූ.

    No contents