Peiris Marketing (PVT) LTD හොරුන්ට ඔබත් රැවටුනාද ?
Peiris Marketing නමින් ව්‍යාපාරයක් ලියාපදින්චි කර විවිධ බාන්ඩ හා සේවා ලබාදෙන බව පවසමින් මුදල් වන්චා කරනු ලබන ආයතනයකි. මෑතකදී මොබිටෙල් සිම් පැකේජ් ලබාදෙන බව පවසමින් මුදල් එකතු කිර්‍රම් සිදු කලත් මුදල් ලබාගෙන සිම් ලබාදීමක් සිදු නොකර මුදල් වන්චා...