Linkin Park ල ගැන අයී අමුතුවේන් කියන්න් ඔනි නෑනේ? මන් රොක් අහන්න ගත්තේ ඇත්තටම කිව්වොත් මුන්ගේන්
Bringme the horizon මේ සෙට් ඒක ටිකක කාලෙකට කලින් ආවේ ටිකක් පරණයි 2004 වගේ තමා මේ සෙට් ඒක කරලියට බැස්සේ
Linkin Park ලගෙන් පස්සේ ආදේශකයක් හොය හොය හිටියේ... රම්පෙට පොරි මුන් Bring me the Linkin Park වගේ...