සමහරක් එව්වා Auto-bid දාල තියෙන්නේ, සමහර items වල seller ම. ඔහොම එව්වා එකක් දෙකක් තමයි, අනිත් ඔක්කොම ලාබෙට හුගක් වෙලාවට ලැබෙනවා. මම නම් මේ වෙනකම් මගේ suits වලට ties 7ක් ගෙන්නාගෙන තියෙනවා, එකකට වත් $3 ට pay කරේ නැහැ. Bid කරලා බලන්න. Happy-bidding කිව්වා.