Thanks Mcnමචන් සැහෙන්න හොද price එකක් (on both your price+shipping). පොඩ්ඩක් ලංකාවේ customs ගැන බලන්න. සමහරක් විට tax එකක් වදින්න පුළුවන්.
,Seller ට කියලා Price එක අඩුවෙන් දාලා ගෙන්නුවනන් හරිනෙ මචන්.. 
Thanks Mcnමචන් සැහෙන්න හොද price එකක් (on both your price+shipping). පොඩ්ඩක් ලංකාවේ customs ගැන බලන්න. සමහරක් විට tax එකක් වදින්න පුළුවන්.
,Seller ට කියලා Price එක අඩුවෙන් දාලා ගෙන්නුවනන් හරිනෙ මචන්.. 
Thanks Mcn,Seller ට කියලා Price එක අඩුවෙන් දාලා ගෙන්නුවනන් හරිනෙ මචන්..
![]()
ඔව් එහෙම කරලා item එක GIFT කියල mark කරන්න seller පොරොන්දු වුනානම් වැඩේ මම හිතන්නේ ගොඩ.. හැබැයි item එක ටිකක් ලොකු නිසා customs වලින් කොහොමටත් check කරයි.. හැබැයි GIFT කියල mark කරලා තියෙනවනම් මම හිතන්නේ එක නවත්තන්නේ නැති වෙයි. පොඩ්ඩක් seller ට message කරලා බලන්න එයාට මොනවද කියන්න තියෙන්නේ කියල.

apo ow ban..ganna ona kiyala oya $1 $2 podi podi badu kali baladdi godak ewa lankawata shipping naha[/QUOT
ඔය කියන පොඩි පොඩි china කෑලි ගන්න හොදම site එක තමයි www.buyincoins.com. මේකේ selles ලා ඔක්කොම e-bay පොරවල්. Free-shipping. බඩුත් අවුලක් නැහැ. පට්ට customer service+reply එක. Refund එහෙම ඕනේ වෙන case නම් ටක් ගාල refund කරනවා, ආයේ හොයල බලන්න යන්නේ නැහැ, ඉතින් කැත වැඩ කරන්නේ නැතුව shopping කරන්න මරු site එක.
man baluwa hama ekakma wage lankawe ita wada adui bn
mamath hemadaama may thread 1 balanava, ayth vedak ethi deyak post karala nee,, onna ayka nisa mama gaththa badu 2th methana demma
![]()
ooka 856 da koheda unaa thavama maga enavaa..
මචන්ලා මම මේ Notebook එක ගෙන්නන්න කියලා බෑලුවෙ.. මිට කලින් මෙච්චර ලොකු ගානක එකක් ගෙන්නලම නෑ.. පොඩ්ඩක් බලලා කියපන්කො අවුලක් නෑද්ද කියලා
http://cgi.ebay.com/ws/eBayISAPI.dl...87623&ssPageName=STRK:MEWAX:IT#ht_1771wt_1270
[FONT=宋体]ipad 's touch screen[/FONT][FONT=宋体]Not Retina touch screen[/FONT][FONT=宋体],so don't compare with[/FONT]

බජට් එක කියපියmacho mata 1gb vithara hoda VGA ekak aduganata hoyala diyanko
man baluwa hama ekakma wage lankawe ita wada adui bn
Sirawata?
Samaharawita wenna puluwan ban, lankaawata eelaga sare aawama loku clothing collection ekak karaganna oni.
මචන්ලා මම මේ Notebook එක ගෙන්නන්න කියලා බෑලුවෙ.. මිට කලින් මෙච්චර ලොකු ගානක එකක් ගෙන්නලම නෑ.. පොඩ්ඩක් බලලා කියපන්කො අවුලක් නෑද්ද කියලා
http://cgi.ebay.com/ws/eBayISAPI.dl...87623&ssPageName=STRK:MEWAX:IT#ht_1771wt_1270

MACHAN ME WAGE LOKU GANAK DILA
EBAY EKEN GANNA KIYALA MAMA UBATA KIYANNE NA
BADU SURE NATHI UNATH LANKAWE KADE KINMA GANIN
ADUMA GANE MOKAK HARI UNOTH GENIHIN DILA
MARA GANNAWATH PULUEANNE UN EKKA![]()
Machan Digi Cam ekak genawoth $100 wage tax kochchara gahaida bung????

someboday pls help me!!!!!!!!![]()
Mata nam lankaawe customs gana nam monawath danne naha, habay kawruhari reply karayi.
Koy ekatath oya ganna inna item eke link ekak methana post karanna. (Mama hithanne naha kawruwath ae link eka follow karala ae item eka oyagen uduraganiwi kiyala.)

thanks for the rep machan. still i havent decided a specific digi cam to buy so dont have a link., just wanted to get a rough idea as to what would be the tax before placing a bid???![]()