cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    awasthawen uparima prayojane ganna one nam thamai :yes::P
    habai machan samahara kalakanni hithaamathaama boru scene dala sellers lagen refunds gannawa :S oya scene eka hindama samahara sellers la dan SL walata shipping karanne na, poddak message kalla seriousma buyer kenek wagenam witharai un denne..so karana de shape eke karanna one ;)
    :yes::yes:
    samahara kalakanni 1$ kali walatath refund ganna yanawa
    thamanta labuna baduwa hodata thiye nam sellerta thanks karala positive feed back ekak denne nathuwa balu wada karanna giyama anthimata lankawata ship karanne na eka seller kenek wath :oo:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    :yes::yes:
    samahara kalakanni 1$ kali walatath refund ganna yanawa
    thamanta labuna baduwa hodata thiye nam sellerta thanks karala positive feed back ekak denne nathuwa balu wada karanna giyama anthimata lankawata ship karanne na eka seller kenek wath :oo:

    ow ban 2009 mama badu gaththu china un den ship karanne nehe :(
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    need help

    Ai ban me samahara reply kotu kotu watenne?:oo:
    Sinhala fonts nethi nisada?
    english ewa penawa:rofl:
     
    random

    Junior member
  • Nov 26, 2006
    361
    9
    18
    36
    :.:HEaDQuaRTErS:.:
    මචන්ලා මම මේ Notebook එක ගෙන්නන්න කියලා බෑලුවෙ.. මිට කලින් මෙච්චර ලොකු ගානක එකක් ගෙන්නලම නෑ.. පොඩ්ඩක් බලලා කියපන්කො අවුලක් නෑද්ද කියලා :):):rolleyes:
    http://cgi.ebay.com/ws/eBayISAPI.dl...87623&ssPageName=STRK:MEWAX:IT#ht_1771wt_1270
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :yes::yes:
    samahara kalakanni 1$ kali walatath refund ganna yanawa
    thamanta labuna baduwa hodata thiye nam sellerta thanks karala positive feed back ekak denne nathuwa balu wada karanna giyama anthimata lankawata ship karanne na eka seller kenek wath :oo:

    apo ow ban..ganna ona kiyala oya $1 $2 podi podi badu kali baladdi godak ewa lankawata shipping naha:growl:
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    ලාබෙට ties ගන්න ඕනේ ද? Bid කරලා බලන්න..

    Examples:
    http://cgi.ebay.com/Green-Blcak-Sil...714663376?pt=US_Mens_Ties&hash=item19c71bb1d0

    http://cgi.ebay.com/Red-Silk-Classi...749407852?pt=US_Mens_Ties&hash=item1c1d39be6c

    http://cgi.ebay.com/Stripes-Black-W...854942229?pt=US_Mens_Ties&hash=item3a681ea615

    Search link: http://shop.ebay.com/i.html?_trkpar...pos=&_stpos=&_trksid=p3286.c0.m14.l1514&gbr=1

    හුගක් එව්වා Free-shipping. මම නම් කිහිපයක් ගෙන්නාගෙන තියෙනවා, මම නම්fully-satisfied.
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    මචන්ලා මම මේ Notebook එක ගෙන්නන්න කියලා බෑලුවෙ.. මිට කලින් මෙච්චර ලොකු ගානක එකක් ගෙන්නලම නෑ.. පොඩ්ඩක් බලලා කියපන්කො අවුලක් නෑද්ද කියලා :):):rolleyes:
    http://cgi.ebay.com/ws/eBayISAPI.dl...87623&ssPageName=STRK:MEWAX:IT#ht_1771wt_1270

    මචන් සැහෙන්න හොද price එකක් (on both your price+shipping). පොඩ්ඩක් ලංකාවේ customs ගැන බලන්න. සමහරක් විට tax එකක් වදින්න පුළුවන්.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලාබෙට ties ගන්න ඕනේ ද? Bid කරලා බලන්න..

    Examples:
    http://cgi.ebay.com/Green-Blcak-Sil...714663376?pt=US_Mens_Ties&hash=item19c71bb1d0

    http://cgi.ebay.com/Red-Silk-Classi...749407852?pt=US_Mens_Ties&hash=item1c1d39be6c

    http://cgi.ebay.com/Stripes-Black-W...854942229?pt=US_Mens_Ties&hash=item3a681ea615

    Search link: http://shop.ebay.com/i.html?_trkpar...pos=&_stpos=&_trksid=p3286.c0.m14.l1514&gbr=1

    හුගක් එව්වා Free-shipping. මම නම් කිහිපයක් ගෙන්නාගෙන තියෙනවා, මම නම්fully-satisfied.

    ස්තුති යාළුවා..ඒක නම් වටිනවා :)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ ගොඩක් බඩු වල auto bid වෙන සීන් එකක් දාලද බං. ඔය හෙන ගණන් වල බඩු $1 ට $2 ට පටන් ගන්නෙ, bid කරන්න ගියාම උන්ගෙ ගානට එනකන්ම outbid වෙනව :baffled:
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    apo ow ban..ganna ona kiyala oya $1 $2 podi podi badu kali baladdi godak ewa lankawata shipping naha:growl:[/QUOT

    ඔය කියන පොඩි පොඩි china කෑලි ගන්න හොදම site එක තමයි www.buyincoins.com. මේකේ selles ලා ඔක්කොම e-bay පොරවල්. Free-shipping. බඩුත් අවුලක් නැහැ. පට්ට customer service+reply එක. Refund එහෙම ඕනේ වෙන case නම් ටක් ගාල refund කරනවා, ආයේ හොයල බලන්න යන්නේ නැහැ, ඉතින් කැත වැඩ කරන්නේ නැතුව shopping කරන්න මරු site එක.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මේ ගොඩක් බඩු වල auto bid වෙන සීන් එකක් දාලද බං. ඔය හෙන ගණන් වල බඩු $1 ට $2 ට පටන් ගන්නෙ, bid කරන්න ගියාම උන්ගෙ ගානට එනකන්ම outbid වෙනව :baffled:
    hiki hiki.. e wena kawuruhari ubata kalin max bid eka hena loku ganak set karala athi :P
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    මේ ගොඩක් බඩු වල auto bid වෙන සීන් එකක් දාලද බං. ඔය හෙන ගණන් වල බඩු $1 ට $2 ට පටන් ගන්නෙ, bid කරන්න ගියාම උන්ගෙ ගානට එනකන්ම outbid වෙනව :baffled:

    සමහරක් එව්වා Auto-bid දාල තියෙන්නේ, සමහර items වල seller ම. ඔහොම එව්වා එකක් දෙකක් තමයි, අනිත් ඔක්කොම ලාබෙට හුගක් වෙලාවට ලැබෙනවා. මම නම් මේ වෙනකම් මගේ suits වලට ties 7ක් ගෙන්නාගෙන තියෙනවා, එකකට වත් $3 ට pay කරේ නැහැ. Bid කරලා බලන්න. Happy-bidding කිව්වා.
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    hiki hiki.. e wena kawuruhari ubata kalin max bid eka hena loku ganak set karala athi :P

    oya wage items walata echchara loku bids watenne naha ban. Wadima $7-8k kawuruhari awashyathaawaya wadima porak bid karay. Eeta wada bid karanne modayo; mokada thawa payakin dekakin thawa ae wagema lot ekak hugak welawata UP wenawa.

    Quality items wala kathawa wenas. Mama Quality kiwwa ma adahas karanne yam kisi hoda BRAND ekak thiyena designer products walata. Ehema ewwa $300-400tath yanawa mama dakala thiyenawa.
     
    Status
    Not open for further replies.