1. A

    බයයි සැකයි

    මම එක දවසක් එක බයානක සිදුවීමක් හිතට ඇවිල්ලා එකට බයාවෙලා දවස් 6ක් විතර ඉද්දි අපේ ගෙදර තිබ්බ කරෝල බාජනයක් වැටුනා මම එතනට ගිහින් බලද්දි කිසිම දෙයක් නෑ ජනේලත් ඇරලා තිබ්බෙ මම එතනින් ආවෙ බූතයෙක් ආවෙ කියල හිතාගෙන කරෝල කෑල්ලක් එලියට විසික් කරලා ජනේල වැහුවා ඉට පස්සෙ ආයෙ කරෝල බාජනේ වැටුන්නැ ඉට පස්සෙ මම අර...
  2. A

    අදහසක්

    අතිතයෙ සිදු වු ජිවිතය අවුල් කරවන එම කලයෙ ජිවිතයෙ ලබා ගැනිමට තිබු බොහො දැ අහිමි කල ජිවිතයම වැට්ටූ සිදුව්මක් වර්තමානයේ හොඳ තත්ත්වයක සිටියදි මතක් වී හද කම්පා වී වර්තමාන තත්වයද එම මානසික මට්ටමට වට්ටමින් නැවත ජිවිතය අවුල් කරන තත්වයක් උදා වී ඇත.මෙයට කුමක් කල යුතුද? උදව්
  3. A

    මතකයන්

    අපගේ එදිනෙදා සිදුවන සිදුවිම් සහ ජිවිතයේ විශේෂ සිදුවිම් ආදි මතකයන් ගබඩා වි තිබෙන්නෙ අපගේ මොලයේද නැත්නම් සිතේද?
  4. A

    බුතයෙක්ට

    බුතයෙක්ට අපේ අැගට අැතුල් ෙවලා අපේ සිතුවිලි බලන්න පුලුවන්ද අපි බය ෙවලා ඉන්න යම් සිදුවිමක් ඔවුන්ට නිර්මානය කරන්න ,සිදු කරන්න පුලුවන්ද
  5. A

    කාලකන්නි ජිවිතෙ

    කාලකන්නි ජිවිතෙ ඇයි බං දුකින් අහින්සකව අසරණව ඉන්න එවුන්ටම අනිත් එවුන් කෙලවන්නෙ :sorry:මේ ලොකෙ යන්නෙ මාරම අසාදාරන ක්රමයකටනේ මානසිකව වැටුනු එකාම තලලා හිනා වෙන සමාජයක්නෙ බං තියෙන්නෙ :(
  6. A

    Manasika doctar kenk

    Mcn mata mansika doctar knk hambenda one eth mata lajjai bn yanda kawru hari dakkoth kyl mta epa wela tynne bn fake ekk hadan awe meka ahnna kandy wala wage ndda bn hoda manasikka doctar knk chanal krnd wadiya minissu nathi pot ekk

    No contents