1. Maxxwell

    හේ චප්පයියයි තෝරමාලු චප්පයියා... :D

    හේ චප්පයියයි තෝරමාලු චප්පයියා... :D පොඩ්ඩක් අහපන්කෝ මේ සින්දුව හෙනම තේරුමක් තියෙන්නේ ඈ :D :P:P:P:P:lol::lol::lol: හේ චප්පයියයි තෝරමාලු චප්පයියා... :lol::lol: T6WSLPLgjdY
  2. Maxxwell

    SONG COVER

    පොඩි කවර් එකක් කරා , කැමති උන් අහපල්ල :D නැතත් ඉතින් අපේ තරහක් නෑ :):) අඩේ අඩු ගානෙ චාටර් නං බැනලවත් පලයල්ලා ඈ..!! එච්චරයි.. :baffled:
  3. Maxxwell

    FREE DATA

    මචන් අර ඩයලොග් එකේ ෆ්‍රී ඩේටා සීන් එක වැඩ නැද්ද දැන් ? උබල දන්න ඒ වගේ සීන් තියනවනම් මැසෙජ් එකක් දාපන්කො :(:(
  4. Maxxwell

    COD 4

    COD එකේ එන මේ රෙද්ද මොකද්ද :/ මේක හදාගන්නෙ කොහොමද ? :growl::growl::growl::growl::growl:
  5. Maxxwell

    SLT ගූ හොරු..!!

    මචන් දන්න එකෙක් කියපන්කො.. ඇයි මෙහෙම මේ කාලකන්නි බොරු කරන්නේ 35GB නේද දැන් දෙනව කිය කිය ඇඩ් දාන්නේ ඉතින් එහෙම එකේ මොකද්ද මේ හරුපේ 2.8GB Peek time download ඉතුරු වෙලා තියෙද්දි පට්ටම ස්ලෝ කරල මොකද්ද මේ කුනු හරුපේ මොකද්ද මේ unusable කතාව බිල් ගෙවල ගන්න connection එකෙ ඇයි මෙහෙම කුනු හබ්බයක්.. :/...
  6. Maxxwell

    COD4 Help

    COD4 දාලා PunkBuster එකෙන් ගෙම් එක තෝරන්න ගෙම් ලිස්ට් එකට ගෙම් එක එන්නෑ මේක හදන්නේ කොහොමද :'( ගෙම් එක ගත්තෙ මෙතන ලින්ක් එකෙන් - http://www.elakiri.com/forum/showthread.php?t=1544472 :growl::growl::growl::growl::growl::growl:
  7. Maxxwell

    Lankabell

    ලංකා බෙල් වලින් නෙට් ගන්නවනම් මොනවද කරන්න ඔනෙ දන්න උන් කියන්න .. උන්ගෙ පෝන් නැතුව නෙට් විතරක් පුලුවන්ද් ? :baffled::baffled::baffled::baffled:
  8. Maxxwell

    TEST THREAD

    :P:P:P:P:P:P:P
  9. Maxxwell

    SLT LOL

    :D:D:D:D:P:P:P:P:P ++Reps දියල්ල ඈ මේක මගේම නිර්මානයක් :D
  10. Maxxwell

    පොඩි වැඩකට...

    දන්න උන් කියපල්ලකො! Facebook එකට කලින් මොනවද තිබුනෙ නෙට් එකේ ? උබල මොනාද ඒ දවස් වල කරේ :oo: ඒ කාලේ කට්ටිය නෙට් එකේ වැඩියෙන් කරේ මොනවද ? දන්න උන් කියාල්ලකො..
  11. Maxxwell

    මුලින්ම බලපු ෆිල්ම් එක..

    මුලින්ම බලපු ෆිල්ම් එක.. මමනම් කොමෙන් බලපු පලවෙනි English ෆිල්ම් එක Huchiko... උබල මොකද්ද ?:rolleyes::rolleyes::rolleyes:
  12. Maxxwell

    පීතර් වන්

    පීටර් වන් වගේ ෆිල්ම් හැදෙන්න ඔනෙ කාලයක්ද බන් මේක ? ඒ වගේ හරයක් නැති බොලද මගුල් මොනාද බන් එකෙන් ගන්න තියෙන්නේ, අපරාදෙ ඔය මගුලට වියදම් කරපු සල්ලි, මොකද්ද බන් ඒ විහිලුව, අර බන්දුවට වැඩිය හොදයි හරකෙක් දැම්මනං උගෙ චරිතෙට..!! :angry::angry::angry::angry:
  13. Maxxwell

    බුකියෙ ජනප්‍රිය

    බුකියෙ ජනප්‍රිය බුකියෙ ජනප්‍රිය පොටො කමෙන්ට්ස් ටිකක් බෙදා ගන්න හිතුවා :dull::dull: :confused::D:D:D:D:P:P හොදනං +Reps දීලා යන්න... අපි ගියෝ.!!!
  14. Maxxwell

    දන්නෑ !! කියපියව්!!

    දන්නෑ !! කියපියව්!! මේ සිරාවට දන්නැති නිසා අහන්නේ ඔය රේප් පවර් කියල තියෙන්නේ මොකද්ද ? ඇයි හැම එකාම පොස්ට් දාල රේප් දෙන්න කියන්නේ දුන්නාම මොනවද හම්බෙන්නේ ?:oo::oo:
  15. Maxxwell

    I miss u 8mbps

    SLT යක්කුන්ට හෙනම ගහන්න ඔනෙ, යකෝ යුසේජ් මිටරේ වැඩියෙන් කවුන්ට් වෙනව කියල ක්ම්ප්ලෙන් කරාම 8mb එක 4mb වලට හරවල, මොන පු& ද මේ දැන් එන්නේ 300kbps :/ දැන් ඒ මගුලත් කෝල් කරල කිව්ව තාම මොකුත් නෑ, :confused::confused::angry::angry:
  16. Maxxwell

    SLT ***

    බලපංකෝ ඉයේ නෙට් යුස් නොකරම යූසෙජ් මිටරේ කවුන්ට් වෙනව කියල මේල් එකක් දැම්ම.. දැන් මෙ යක්කු කතා කරල කියපි එහෙම දෙයක් නෑ, 8එම්බි ලයින් එකක් දාල තියෙන්නෙ මං එක 4 එම්බි වලට අඩු කරනව කියල :/ ස්පීඩ් එක වැඩි නිසා එහෙම අඩු වෙනව තේරෙන්නැතිලු! බලාන්කෝ දැන් මොකද්ද කරන්නේ මේ යක්කු බෑන්ඩ්විත් එක වැඩි කරනව...
  17. Maxxwell

    web family

    slt web family එකේ අලුත් යුසෙජ් මිටරේ මඤ්ඤං නෙ බං.. මට හිතෙනව නිකං මේකේ මොකක් හරි කොස්සක් තියනව වගේ :/ වැඩිය ඩවුන් කරන්නෙත් නෑ ගූගල් සර්ච් කරත් බලාගෙන ඉද්දිනෙ අඩු වෙන්නේ :angry::angry:
  18. Maxxwell

    SLT EXTRA 10GB

    SLT වැඩි කරපු 10ජිබි වෙබ් ෆැමිලි වල ඔෆ්ෆ් පික් ටයිම් එකට කවුන්ට් වෙන්නේ පීක් ටයිම් 25 ජිබි ඉවර උනාමද ?:eek::eek::eek::eek::eek:
  19. Maxxwell

    SLT HELP

    SLT 390 වෙ එක දැන් තියෙන්නේ Customer don't care එකට කියල web family වලට මාරු වෙන්න පුලුවන්ද ?:dull::dull:[/SIZE]
  20. Maxxwell

    SLT FUN :D

    මේක මෙහෙම උනොත් උබලට මුලින්ම මතක් වෙන කෙනාව සිංහලෙන් කියන්න බලන්න.. :D:D:D ;););):rofl::rofl::rofl::rofl::rofl::rofl:

    No contents