SLT EXTRA 10GB

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
SLT වැඩි කරපු 10ජිබි වෙබ් ෆැමිලි වල ඔෆ්ෆ් පික් ටයිම් එකට කවුන්ට් වෙන්නේ පීක් ටයිම් 25 ජිබි ඉවර උනාමද ?:eek::eek::eek::eek::eek:
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Peek කියන්නේ 8.00 AM to 12.00 AM daily
Off-peek කියන්නේ 12.00 AM to 8.00 AM daily
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
දන්න එකෙක් කියපියව් 25ජිබි ඉවර උනාමද අර fuckpeek ටයිම් 10ජිබි කවුන්ට් වෙන්නේ ?
 
FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Peek කියන්නේ 8.00 AM to 12.00 AM daily
    Off-peek කියන්නේ 12.00 AM to 8.00 AM daily

    Un dala thiyennenam mehema eth mama slt eken ahuwa

    Peek කියන්නේ 8.00 AM to 12.00 PM daily
    Off-peek කියන්නේ 12.00 PM to 8.00 AM daily

    OnPaste.20140102-212050.png

    ape usage eka 35Gb wenakam wedi karala But 10GB Use wenne off-Peek System ekata
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේකේ කිසිම වාසියක් නෑ. මුන් කරලා තියෙන්නේ Peak time එකේ 20GB එක 25GB කරලා තියෙන එකයි තව මහ රෑට තව අමතර 10GB දුන්න එකයි. මහ රෑ GB දුන්නට වැඩක් තියෙනවද අනික Dialog එවුන් දෙනවා Unlimited off peak වලදි. එතකොට අපිට ඇත්තටම හම්බ වෙලා තියෙන්නේ 0GB (මොකද කලින් peak, off peak බැලුවා නෑ නේ)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    5Gb hari wadi una eka hodai bn habai , okun kawadawat ohoma wat dei kiyala mama hithuwe na
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    5Gb hari wadi una eka hodai bn habai , okun kawadawat ohoma wat dei kiyala mama hithuwe na

    5GB වැඩි වුනාට ඒකේ වාසියක් නෑ නේ. මොකද ඉස්සර Peak, Offpeak බැලුවේ නෑ. :P
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේකේ කිසිම වාසියක් නෑ. මුන් කරලා තියෙන්නේ Peak time එකේ 20GB එක 25GB කරලා තියෙන එකයි තව මහ රෑට තව අමතර 10GB දුන්න එකයි. මහ රෑ GB දුන්නට වැඩක් තියෙනවද අනික Dialog එවුන් දෙනවා Unlimited off peak වලදි. එතකොට අපිට ඇත්තටම හම්බ වෙලා තියෙන්නේ 0GB (මොකද කලින් peak, off peak බැලුවා නෑ නේ)

    Issarath offpeak seen eka tibbane
    20GB peak time
    5GB off peak

    ehemane 25GB dunne
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    කොහෙද බන් ඉස්සර පීක් පුකවල් තිබ්බේ ගිය මාර්තු වෙනකන් නං තිබ්බේ නෑ එහෙම මගුලක් කෙලින්ම 25ජිබි
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    peak eke 25gb tika off peak eka iwara wenna kalin iwara wunoth eth slow wenawa banz

    Bandwidth Management Policy

    If the maximum possible peak download volume is exceeded, bandwidth will be reduced to 64kbps
    If the total volume is exceeded, bandwidth will be reduced to 64kbps
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    5GB වැඩි වුනාට ඒකේ වාසියක් නෑ නේ. මොකද ඉස්සර Peak, Offpeak බැලුවේ නෑ. :P

    issara Data count unet real time neme ne ban , e kale api 50 GB+ download kara ne. E kale neme ita passe mun real time damma ne, ethakota peak off peak baluwa, anna e kaleta wada hodai