1. Maxxwell

    SiriPappa

    . . . . . . . . මම හිතල ආව නෙවෙයි.. උන් මාව එව්වා -සිරිසේන :D:rofl::rofl:
  2. Maxxwell

    කොමක්

    . . . . . මචං මගේ කොමේ මේ වෙනකොට සෙපරේට් වීජීඒ කාඩ්ස් දෙකකට කෙල උනා :/ P4 ප්‍රොසෙසරයක් තියෙන්නේ බෝඩ් එක ගිගාබයිට් gavm900m , මේකට කෝටුඩූ එහෙමත් සප් කරනවා, රැම් එක 2ජීබී තියෙන්නේ.. ඒත් දැන්නං මේකෙන් වැඩ කරන්නම බෑ.. වීජීඒ එක කෙල උනාට පස්ස්සේ නෝමල් වීඩියෝ එකක්වත් ප්ලේ කරන්න බෑ හිර වෙනවා.. මේකට...
  3. Maxxwell

    1TB

    . . . . . . . . . . 1TB Hard එකක මිල ගණන් කොහොමද බං ? මොනාද හොදම බ්‍රෑන්ඩ් එක ? :baffled::oo:
  4. Maxxwell

    Meanwhile

    මීන් වයිල් ඉන් සිරි ලංකා :sorry: අපිට වතුර එන්නේ ජල සම්පාදනෙන් ඒත් අපේ සහය ටැප් එකට.. -මීට වතුර බොන එකෙක්..
  5. Maxxwell

    ලක්ෂ 10 ක ලොතරැයියක්

    **** :growl:
  6. Maxxwell

    හිතන්න.!

    මේ රටේ මිනිස්සූ කවුරුවත් පාන් බනිස් කන්නෙ නැත්නම් උබට රුපියල් 50කට 100කට පාන් වර්ග කන්න හම්බෙන්නේ නෑ.. මේ රටේ මිනිස්සු කවුරුත් බිස්කට් කන්නෙ නැත්නම් උබට රුපියල් 100කටවත් බිස්කට් එකක් ගන්න හම්බෙන්නේ නෑ.. මොකද උබ විතරක්නම් බිස්කට් කන්නේ උබට ඒක ඕනෙ කියල කම්පැනියකට ඔර්ඩර් කරහම උබට වෙනුවෙන්ම බිස්කට්...
  7. Maxxwell

    IMDB FANTACY

    අන්න යහළුවේ ITN News මෙව්වා එක IMDB එකට දාලා ... TV Series - Drama | Comedy | Fantasy මෙව්වා ලැබිලා තියෙන්නේ ... මං දැනං උන්නා දිගටම සුරංගනා කතා කියන කොට ඔහොම වෙයි කියලා ...:frown::lol: මාත් ගිහිං වෝට් කරලා 9/10ක් ම දීලා ආවා ... ලංකාවේ නිස්පාදනයක්නේ මොක උනත් ... :eek: උඹලත් ගිහිං වෝට් පාරක්...
  8. Maxxwell

    Selena Gomez

    ඇයි බං මේ හෝන්තුව අර පට්ට පරන සින්දු ටිකක් දාල අලුත් නමක් දාල ආයෙ විකුනන්නේ.. ජනතාව මේවට රැවටෙයිද ? :dull::dull::growl: Link - https://kickass.so/selena-gomez-for-you-2014-mp3-320-kbps-t9867841.html
  9. Maxxwell

    peo tv

    පියෝ ටීවී වැඩ නෑ :no::no: Console එකේ Status බල්බ් එක පත්තු වෙන්නෑ :growl::growl::growl:
  10. Maxxwell

    හිතපං

    අනේ මන්ද බං ඡන්දයක් මටනං ඇත්තෙත් නෑ! ඒත් නිකමට මෙහෙම හිතෙනව..! අපිට ඕනේ රටක් මිසක් යුද්දේ ඉවර කරපු විදිය ගැන කියව කියව ඉන්න ඩොකියුමෙන්ටරි ප්‍රෝග්‍රෑම් එකක් නෙවේ.. බැනපං දැන් ඉතින් :oo::oo:
  11. Maxxwell

    තොපි දන්නවාද ?

    උඹලා දන්නවද,යුරෝපයේ ඉන්න ක්‍රිස්තියානි ආගම් අදහන සමහර දැඩි ක්‍රිස්තු භක්තිකයෝ ඩයිනසෝරස් ගැන බයිබලයේ නැති නිසාත්,පරිණාමවාදය මැවුම් සංකල්පයට විරුද්ධ නිසාත්,උපත් පාලන ක්‍රම ගැන කියාදෙන නිසාත්,විවෘතව ලිංගිකත්වය ගැන කතා කරන නිසාත්,තමන්ගේ ළමයින්ව පාසල් යවන්නේ නෑ කියලා. හිනා කාලා මැරෙනවා යකෝ.. :lol::lol:
  12. Maxxwell

    ගුන් ජූ

    ගොං ජොං පියෝට බනිද්දී ගෑනු විතරක් නෙවේ සමහර උනුත් කියනව ඒ ඉරිසියාවලු :lol: එතකොට උබල අර කාලයක් EX ALIEN සින්දුවට බැන්නෙත් ඉරිසියාවටද ? නෑ! චාටර් දේ චාටර් බව පිළිගන්න ඕනෙ.. කොහොමත් කොරියන් උන් දිහා සාමාන්‍ය කොල්ලෙක් දිහා බලනවට වඩා උනන්දුවෙන් බලන ගේ උන් පිරිසකුත් මේ රටේම වෙසෙනවනේ ඔය හෝන්තු ගෑනු...
  13. Maxxwell

    4g

    4G ඩොන්ගල් එකක් කීයක් විතර වෙයිද බං ? 3gත් සපෝට් නේද ? හුආවේ වලට වඩා හොද බ්‍රෑන්ඩ් මොනවද ? :dull::dull:
  14. Maxxwell

    Huawei

    මචං හුආවේ e3131 ඩොන්ගලේ firmware අප්ඩේට් කරන්න ගියා. කොහොමහරි භාගයක් වෙනකන්ම ඉන්ස්ටෝල් progress එක ගියා.. අන්තිමට වැටුනා අප්ඩේට් ෆෙයිල්ඩ් කියලා.. කොහොමහරි දැන් ඩොන්ගලේ මොබයිල් පාට්නර් එකට ඩිටෙක්ට් වෙන්නේ නෑ :dull: ඒත් ඩොන්ගලේ ඉන්ටනල් මෙමරිය පෙන්නනවා.. මේක හදා ගන්ඩ විදියක් නැද්ද :oo::oo:
  15. Maxxwell

    ආඩම්බරයි

    මේකේ 4.30 ඉදල බලපන්.. සිරි ලාංකිකයින් වශයෙන් ආඩම්බර වෙන්ඩ පුළුවන් දෙයක් තියනවා :rofl::rofl: J02WBKKO5B8 :rofl: https://www.youtube.com/watch?v=J02WBKKO5B8
  16. Maxxwell

    The Fault in Our Stars

    The Fault in Our Stars බලල අනික් උන් අඩ අඩ හිටියට මං ඒකෙන් හොයා ගත්තා මිලියනේයර් කෙනෙක් වෙන්න පුළුවන් ට්‍රික් එකක්.. :rofl::rofl::rofl: සීන් එක වෙන්නේ මෙහෙමයි.. දැන් අර හේසල් කියන කෙල්ල නහයෙ බටයක් දාගෙන අර ඔක්සිජන් සිලින්ඩර් එකක් යන යන තැන එල්ලන් යනවනෙ.. අපිට ඕක ලංකාව වගේ සංස්කෘතියෙන් හෙබි...
  17. Maxxwell

    ප්‍රිසන් බ්‍රේක්

    ප්‍රිසන් බ්‍රේක් ඉදිරියේදී රූපවාහිනියේ විකාසය වීමට නියමිත ප්‍රිසන් බ්‍රේක් හි ලංකේය සංස්කරනයේ භාවිතා වන වචන මෙලෙස දැන සිටීම සැමට වැදගත් වේ.. bitch - අධමයා.. fuck you - මෙතනින් වහා පිටවෙනු damn - දැන්වත් මෙතනින් පලයන් kiss my ass - නපුරා.. නුබට මාගේ හැටි පෙන්නමි :rofl: asswh*le - පාපිෂ්ඨයා...
  18. Maxxwell

    මචන් හෙල්ප් එකක්

    මචන් හෙල්ප් එකක් මචන් කැන්සර් වලට බෙහෙත් කරන හාමුදුරු කෙනෙක් ගැන දන්නවද කවුරුහරි ? අදුරන කෙල්ලෙක්ට පොඩි හෙල්ප් එකක් ඕනෙ වෙලා තියනවා.. ඩොක්ටර්ස්ලා හොයාගෙන ගිහින් ගොඩාක් වියදන් කරලා කොහොමහරි දැන් හොද කරන්න බෑ කියල කියල තියනවලු.. දන්න එකෙක් ඉන්නවනම් කියපන්..
  19. Maxxwell

    English Help

    මචන් ඔන්ලයින් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ක්‍රමයක් කියපන්.. තේරුම් ගන්න පුළුවන්.. කතා කරන්න එච්චරම බෑ.. ග්‍රැමරුත් ලාවට පුලුවන්.. :oo:
  20. Maxxwell

    HELP

    UK සිටිසන් නැතුව ජොබ් එකක් කරන එකෙකුට ලංකාවෙ එකෙක්ව එහෙට ගන්න ස්පොන්ස කරන්න පුළුවන්ද ? කීයක් වගේ යනවද මේ වැඩේට ? දන්න එකෙක් කියපන්කො :oo:

    No contents