1. R

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    Hmm uba wasanawanthai machan... mage pattata kawruth na... situation ekath wenas... asaneepath wela mawa dan... stress awilla badath dawillai..
  2. R

    කේන්දරේ ප්‍රශ්නයක්

    me mala magule kendarayak nisa mata oluwata nidahasak na dan
  3. R

    machan magei girlgei kendare balaladenawada poddak

    machan magei girlgei kendare balaladenawada poddak
  4. R

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    :love::love::love: Hmm owa hithannepa machan man hithanneth na.. gedarin sahena balanawa kellage.. :sorry::sorry:
  5. R

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    Hmm uba wasanawanthai machan mata dan kellage gedarin kokka watenna yanne... mata aye awrudu ganakata oluwa ussanna wenne na...
  6. R

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    Machan ubata pm danna bahane... uba allow karala na
  7. R

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    Na machan mata kalin girl la indala tiyenawa... ewa mehema hithata wadune na... man gana man dannawa... Anika e lamaya wage guna yahapath kenek dakala na man.. ekatth loku prashnayak
  8. R

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    dannawa machan.. kollata machan ehenam badinna kalin indan cancer eka thiyenna athi. anthimedi ara kellage kuja udin giyata. cancer eka paraa awilla marenne nane machan..
  9. R

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    mekai machan mata kella nathi unoth mata eth windawala marenna thamai wenne... mage first love newei but nikamata hitheddi nathi unoth mokada wenne kiyala mata kela wena kela willa matawath hitha ganna baha...
  10. R

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    Hmm owanam wishwasa karannepa machan 28 wenakan witharai kiyalath kiyanawa oya kuja balapama thiynne... kellage gedarin sahenna balanawa... man nam nawattanne na kohoma hari goda dagannawa :yes::yes:
  11. R

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    matath kachal eka awilla machan thiynne. kuja kiyeda kellage?
  12. R

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය පොඩි search එකකට :yes::yes: කුජ දෝශ 7,8 කෙන්දරේ කොටු වල තිබිලත් එව ගනන් ගන්නෙ නැතිව බැන්දල හොදින් පවුල් කන අය පොඩ්ඩක් ඇවිත් කියන්න බලන්න... :cool::cool: කුජ දෝශ තියෙන්නේ අවුරුදු 28 ක් වෙනකන් විතරයි කියලත් තියෙනවා එතකොට 28 පන්නල බැන්දම කුජගේ බලපෑම අහොසි වෙනව කියලත්...

    No contents