ලස්සන වැඩක්![]()
ස්තූතියි මචන්..
elaa


Kalin thread ekak unath dan dakke bng
Maru![]()




Niyamayi Macho.....ela ela
PS: මචෝ උබේ පට්ට creativity එකක් දැක්ක බන් මම නම් උබට ඕක තව ටිකක් කලින් හදල විකුනන්නත් තිබ්බ බන්.....පොඩි අදහසක් විතරයි......
එල එල......උබේ වැඩේ නම් සුපිරි බන්
මේ ත්රෙඩ් එක දැම්මේ අවුරුදු දෙකකට කලින් මචන්..

බොහොම ස්තූතියි ප්රතිචාරයට..

Aduna machan.



පොඩි අදහසක් විතරයි......



ඒ මදිවට බලපංකො ටැග් ටික..