කුජ දෝශ තිබිලත් බැන්දපු අය
පොඩි search එකකට

කුජ දෝශ 7,8 කෙන්දරේ කොටු වල තිබිලත් එව ගනන් ගන්නෙ නැතිව බැන්දල හොදින් පවුල් කන අය පොඩ්ඩක් ඇවිත් කියන්න බලන්න...

කුජ දෝශ තියෙන්නේ අවුරුදු 28 ක් වෙනකන් විතරයි කියලත් තියෙනවා
එතකොට 28 පන්නල බැන්දම කුජගේ බලපෑම අහොසි වෙනව කියලත් තියෙනවා
මමත් ඕව විශ්වාස කරන්නේ නැ.... ගෙදර අයට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න හදන්නේ

Last edited: