1. E

    Lap eke awlak ban

    මටත් ඔය සීන් එක වෙලා තියෙනවා,මම හිතන්නෙ නම් drivers අවුලක් තමා Device manager ගිහිල්ලා ඒ සම්බන්දවය තියෙන drivers update කරල බලහන් මචන් :P
  2. E

    ගුපියන්ට ලිංගික නිදහස උපරිමයෙන්

    ඒ සංගම්මෙ විතරයි අඩුවකට තිබ්බෙ.යසයි යසයි :growl:
  3. E

    Mekatath Dislike ekak daagena yamuda 😂🖐

    ඔයා කියන හින්දම දැම්ම බනින්න ඔට්ටු නෑ :D
  4. E

    ලංකාවේ සින්හලු පිට රටින් කෝපි කරපු ඔරිජිනල් songs මෙතන දාපං

    ලංකාවේ සින්දුවලින් ටිකක් හරි හොදයි කියලා හිතපු ගොඩක්ම බලගේන යද්දි තනි කොපියක්නෙ.Very Disapointed :sorry:
  5. E

    ⛔️ කඩවත බස් රථයේ මෝල්කාරයා

    ගෑනිට වහකන්න හිතෙන්නෙ ඇති :lol:
  6. E

    🏫📖 තමා කුඩා කළ අධ්‍යාපනය හැදෑරූ ප්‍රාථමික පාසල නැරඹීමට ගිය "ඇඩොල්ෆ් හිට්ලර්" - වර්ණ මාධ්‍ය වීඩියෝව 📖🏫

    අපේ නාසි,සොරි නාසා මාමිට එක එක කතා කියන්න එන්න එපා හරිද?නැද්ද @Stimulus mind,ඔයාට එක එක කතා කියනවා මෙයා.දෙන්න තියෙන්නෙ දෙකක් :growl:
  7. E

    iPhone වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් හොදයි කියන එක තර්කානුකූල නෑ නේද?

    ඔයා උඩ තියෙන Photo එක කාගේ එකක්ද බන්,දැන් දෙතුන්පොලකම දැක්ක ඕක
  8. E

    🏫📖 තමා කුඩා කළ අධ්‍යාපනය හැදෑරූ ප්‍රාථමික පාසල නැරඹීමට ගිය "ඇඩොල්ෆ් හිට්ලර්" - වර්ණ මාධ්‍ය වීඩියෝව 📖🏫

    @Geshi95 අක්කෙ මේන් බලන්නකෝ ඔයාගේ ශිෂ්‍යත්වෙ ලියන මල්ලි කරන වැඩේ :dull: ,අක්කලා උනාම මල්ලිට උගන්නන ඕනි.අනික මේ හය හතර නොදන්න කාලේ ඕව කරල හරියනවයැයි.ඔයාගේ මල්ලිව ගහල හරි හදාගන්න ඕනී ආ :angry:
  9. E

    USD ?

    Bump
  10. E

    DP Education වෑයම මල් පල දරයි. දරුවෙක් අවුරුදු 14න් මොරටුව උපාදිය හදාරයි.

    නෑ මචන් DP Coding course එක ගැන කියන්නෙ.Dhammika Perera හෙනට promote කලේ.

    No contents