ගැල්වනෝමීටරේ 0න් වම් පැත්ත (-) දකුණු පැත්ත (+) ද?
0 ට එන්නෙ current එකක් යන්නෙ නැති වෙලාවටනෙ?
එතකොට වම් පැත්තටයි දකුණු පැත්තටයි යන්නෙ මොන මොන වෙලාවටද?
දන්න කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද