මම ඉන්නෙ කටාර් වල. මම මාර ආසාවෙන් හිටියේ මේ මැශින් එක හදලා ඉවර කරන්න. කෑල්ලෙන් කෑල්ල ගත්තේ. ඔක්කොම අලුත්ම බඩු දාලා හැදුවේ. මූලිකම අරමුණ ෆිල්ම් බලන්නයි ගේම් ගහන්නයි. කටාර් වල බඩු ටිකක් ගනන්. ඒ නිසා මට මේක හදන්න සම්පූර්ණ මුදලා ලක්ෂ 2.5ක් විතර ගියා.
මේවා තමයි PC ඒකේ Specifications...
i5 9600K
ASRock B365M PHANTOM GAMING 4
GAMER STORM LIQUID COOLER ARGB 3fan
GIGABYTE 1650 Super 4gb (පස්සෙ කාලෙක අප් කරනවා)
G SKILL 8 X 2 = 16gb 3200 DDR4
EVGA 550W 80+ GOLD Full Module
HP M.2 NVME 256gb
WD 2tb
VXR DUAL TEMPERD GLASS CASING
BenQ Full HD IPS LED 24"










i5 9600K
ASRock B365M PHANTOM GAMING 4
GAMER STORM LIQUID COOLER ARGB 3fan
GIGABYTE 1650 Super 4gb (පස්සෙ කාලෙක අප් කරනවා)
G SKILL 8 X 2 = 16gb 3200 DDR4
EVGA 550W 80+ GOLD Full Module
HP M.2 NVME 256gb
WD 2tb
VXR DUAL TEMPERD GLASS CASING
BenQ Full HD IPS LED 24"










