මේක දැන් මට මතක් වුනේ මම තේර්ඩ් එකක් දැම්මාම මම දකින හීන කියලා කියන හින්දා .මම දන්නේ නෑ මේ වගේ හීන උබලටත් පේනවද කියලා මට සමහර වේලාවට හීන පේනව දැන් ඒ හීනේ දකිද්දී මට තේරේනවා මේක නම් හීනයක් තමයි කියලා ඒ වගේ වෙලාවට උපරිම ප්‍රයෝඡන ගන්නවා මේ ලගදි හීනයක් දැක්කා ඔෆ්ස් එකේ කෙල්ලෝ ටිකක් එක්ක පාටි එකක්...