එහා පැත්තේ ‍බෝඩිමේ කෙල්ලෝ දෙන්න

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහා පැත්තේ ‍බෝඩිමේ කෙල්ලෝ දෙන්න

    ‍මම ඉන්න ඇනෙක්ස් එකට එහා පැත්තේ බොඩිමට කෙල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා :love::love:දැන් දවස් ගානක් තිස්සේ හිනාවෙනවා අද උදේ එක කෙල්ලෙක්ට ඇහැක් ගැහුවා මේකි ෆලයින් කිස් එකක් එව්වා මම කැච් කරලා පපුවට තුරුල් කරගත්තා මේකි හිනා වෙවි ‍බොඩිම ඇතුලට ගියා :D.දැන් හවස කඩේ යද්දි තමයි මේ කෙල්ලත් ඇවිල්ලා හිටියා බඩු ගෙනියන්න පස්සේ කතා කර කර ආව මම කිව්වා ඉතින් ඔයාල දෙන්නව අදුරගන්නවත් කතා කරන්න විදියක් නෑ නේ කිව්ව .මේ කෙල්ල කියනවා ඉතින් එන්න කෝ අපේ බොඩිමට අපි දෙන්නා විතරයි නේ ඉන්නේ කියලා මම කිව්වා ඉතින් ආන්ටි ඉන්න හින්ද බොඩිමට එන්න බෑ නේ කොල්ලෝ එන්නව‍ට ආන්ටි කැමති නෑ නේ කියලා. ‍ඊට පස්සේ මේ කෙල්ල හිනා වෙවි කියනවා එහෙනහම් රෑ වෙලා එන්න කියලා :shocked:එක කියනකොටම බොඩිම ගාවට ඇවිල්ලා හින්දා නම්බර් එකවත් ඉල්ල ගන්න බැරිවුනා .ඇත්තටම බොඩිමට පැන්නා නම් දෙන්නගෙන්ම සැපක් ගන්න පුලුවන් වෙයි වගේ මේ පාර නම් .......
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    168idef.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිහින ලොවේ මිහිර මැවූ මාලී (ල දෙන්න )
    සිනහ නගයි ඔබයි (ඔබල දෙන්නයි ) මනාලී

    ප.ලි.

    මේ ලෝකයේදී වේස කම් කිරීමෙන් , දිව්‍ය ලෝකය අහිමි වේ...
    අල්ලාහුවක්බර්!
     
    • Like
    Reactions: prisly

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් තෝ කිව්ව නේ නත්තලට ගෙදර ගියා බස් එකේ වහන්න බැරි ජනේලයක් ගාව සීට් එකක් අහුවුනේ කියල ? :rolleyes: :rolleyes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    :lol: :lol: :lol:
    හීන අතරින් මා එන්නම්
    සෑමදා මා ඒ හීනයේ රැඳෙන්නම් ...
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ‍මම ඉන්න ඇනෙක්ස් එකට එහා පැත්තේ බොඩිමට කෙල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා :love::love:දැන් දවස් ගානක් තිස්සේ හිනාවෙනවා අද උදේ එක කෙල්ලෙක්ට ඇහැක් ගැහුවා මේකි ෆලයින් කිස් එකක් එව්වා මම කැච් කරලා පපුවට තුරුල් කරගත්තා මේකි හිනා වෙවි ‍බොඩිම ඇතුලට ගියා :D.දැන් හවස කඩේ යද්දි තමයි මේ කෙල්ලත් ඇවිල්ලා හිටියා බඩු ගෙනියන්න පස්සේ කතා කර කර ආව මම කිව්වා ඉතින් ඔයාල දෙන්නව අදුරගන්නවත් කතා කරන්න විදියක් නෑ නේ කිව්ව .මේ කෙල්ල කියනවා ඉතින් එන්න කෝ අපේ බොඩිමට අපි දෙන්නා විතරයි නේ ඉන්නේ කියලා මම කිව්වා ඉතින් ආන්ටි ඉන්න හින්ද බොඩිමට එන්න බෑ නේ කොල්ලෝ එන්නව‍ට ආන්ටි කැමති නෑ නේ කියලා. ‍ඊට පස්සේ මේ කෙල්ල හිනා වෙවි කියනවා එහෙනහම් රෑ වෙලා එන්න කියලා :shocked:එක කියනකොටම බොඩිම ගාවට ඇවිල්ලා හින්දා නම්බර් එකවත් ඉල්ල ගන්න බැරිවුනා .ඇත්තටම බොඩිමට පැන්නා නම් දෙන්නගෙන්ම සැපක් ගන්න පුලුවන් වෙයි වගේ මේ පාර නම් .......

    උබ හීතලේ ගෙදර ගිහින් මෝල් වෙලා
    ටික දවසක් යනකොට හරි යයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිහින ලොවේ මිහිර මැවූ මාලී (ල දෙන්න )
    සිනහ නගයි ඔබයි (ඔබල දෙන්නයි ) මනාලී

    ප.ලි.

    මේ ලෝකයේදී වේස කම් කිරීමෙන් , දිව්‍ය ලෝකය අහිමි වේ...
    අල්ලාහුවක්බර්!
    :sorry:
    දැන් තෝ කිව්ව නේ නත්තලට ගෙදර ගියා බස් එකේ වහන්න බැරි ජනේලයක් ගාව සීට් එකක් අහුවුනේ කියල ? :rolleyes: :rolleyes:

    ‍ඊයේ බොසාගේ නත්තල් පාටියට ආව බන් ඒ ගමන් බොඩිමට ආවේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :sorry:

    ‍ඊයේ බොසාගේ නත්තල් පාටියට ආව බන් ඒ ගමන් බොඩිමට ආවේ.

    ඒ කියන්නෙ තෝ නත්තලට කලිං දවසෙ ගෙදර ගිහිං නත්තල් දවසෙ ගෙදර දාල බොසාගෙ පාටියට ආව ? :lol: :lol:
    අනේ පලයං යකෝ යන්න කෙප්ප කෙලින්නැතුව :rolleyes: :rolleyes:
    තොට ඇස් ගහපු කෙල්ලෙක් නෑ :P :P
    ගෙදර ඇවිත් මොකක් හරි අසමජ්ජාති වැඩක් කල්ල අම්ම ගහන්න ඇති කොස්සෙන්වත් දැන් මේකෙ ත්‍රෙඩ් දානව කෙල්ලො ඇස් ගැහුවලු :rolleyes: :rolleyes:
    ඔලුව අතගාල බලපං කොහු පාරක් තියේද කියල :lol: :lol:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370

    :lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    ඒ කියන්නෙ තෝ නත්තලට කලිං දවසෙ ගෙදර ගිහිං නත්තල් දවසෙ ගෙදර දාල බොසාගෙ පාටියට ආව ? :lol: :lol:
    අනේ පලයං යකෝ යන්න කෙප්ප කෙලින්නැතුව :rolleyes: :rolleyes:
    තොට ඇස් ගහපු කෙල්ලෙක් නෑ :P :P
    ගෙදර ඇවිත් මොකක් හරි අසමජ්ජාති වැඩක් කල්ල අම්ම ගහන්න ඇති කොස්සෙන්වත් දැන් මේකෙ ත්‍රෙඩ් දානව කෙල්ලො ඇස් ගැහුවලු :rolleyes: :rolleyes:
    ඔලුව අතගාල බලපං කොහු පාරක් තියේද කියල
    :lol: :lol:

    :lol: :lol: :lol: