Stingray :yes::love:
මන් ගාව 2018 Stingray එකක් තියනවා. දැන් 6000 KM දුවල තියනවා.
පිදුරුතලාගල, බණ්ඩාරවෙල, නුවර එලිය, හෝර්ටන් තැන්න, ඇල්ල, මාතලේ, අනුරාදපුර ඔය හැම තැනම ගිහිල්ල තියනවා. වැඩිපුරම කදුවල තමා යන්නේ.
මට නම් වාහනේ හොදය්. මොකාට හොද නැති උනත් මොකද මට හොද නම්. උබ Drive කරලා උබට ගැලපෙන...