ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    තාම ඔය ගතිය ගම්වල මිනිස්සුන්ගේ ආරක්ෂාවෙලා තියනවා මචං. අර සිංදුවේ කියනවා වගේ තමයි. ඒ මිනිස්සුන්ට ගමටම බත් දෙන්න පුලුවන් කුඹුරු තිබුනා. හිතන්න මනසේ නිදහස තිබුනා. විවේකයක් තිබුනා. ඒත් දැන් බහුතරයක් මැෂින්. විවේකයක් නෑ. තියන ටිකත් විහින් නැති කර ගන්නවා. කුනුකන්දල් වලින් මනස පිරිලා ඒක නිදහස් නෑ. සොච්චං පඩියෙන් යමක් අරං ජීවත් වෙනවා. ඉතිං එකිනෙකාට උදව් කරගන ඉන්න සමාජය ක්‍රමයෙන් නැති වෙලා යනවා.

    මම ඉන්නේ අර්ධනාගරික ගමක. තාමත මේකේ ගමක ලක්ෂන යම් තරමකට තියනවා. අපේ තාත්තලා තාමත් ගේ ඇතුලේ මේසෙට වෙලා කෑම කන්නෙ නෑ. එලියේ ඉස්තෝප්පුවේ තියන පුටුවේ ඉදගන කෑම කන්නේ. ගේට්ටුව රෑවෙනකල්ම ඇරලා තියන්නේ. කෑම වෙලාවකට කව්රුහරි ආවොත් කෑම දෙන්න තාමත් ගෙදර බත් ඉදෙනවා. කව්රුවත් අවෙ නැත්තං අපේ ගෙදර ඉන්න අයට රෑට කන්න ඒ බත් ටික ඇති. උඹ කිව්වා වගේ ඔය ගතිගුණ තාත්තලට ඇවිල්ලා තියන්නේ සීයලගෙන්, ඒ උඹගේ, මගේ වගේම මේකේ ඉන්න බහුතරයකගේ සීයලා ඔය තත්වේ මිනිස්සු කියලා මට විස්වාසයි. එයාලා පොෂ් නෑ. ගමේම මිනිස්සුටික එකතු කරගන කුඹුරුවගා කරපු මිනිස්සු.

    අපේ පරම්පරාවේ හෝ අනාගත පරම්පරාවේ මිනිස්සු මෙහෙම යන්ත්‍ර වෙනවට දොස් කියන්න බෑ. හේතුව අපේ කාලේ අයට බත් කන්න වෙලා තියන්නේ මාසේ වියදම බැලන්ස් කරගන. ඉතිං උං ලෝභයි. :dull: අපේ පැත්තෙ නම් තවම ගහේ කොස්ගෙඩියක් පැහුනම, වත්තේ කෙහෙල් කැනක් ඉදුනම අහලපහල ගෙවල් ඔක්කොටම බෙදලා කනවා. ඒත් බං ඒවා තව කොයි කාලයක් පවතීද දන්නෙ නෑ. මේ සමාජයේ වෙනස්වීම ගැන මට කළකිරීමක් නෑ. නමුත් අපේ රටේ මේ තත්වය ටිකක් හරි සුභදායක කරොත් අනාගතයේ මිනිස්සුන්ට ඒක හොදක්ම වෙයි. නැත්තන් මේ දැන් ඉතුරු වෙලා තියන මනුස්ස කම්ටිකත් මෙහෙමම ටික ටික දිය වෙලා යයි.
    aththa, apeth ammala nadayonge gewal walata auruddata yaddi cake biscuits aran yanne na, thama geniyanne hal malu, pol wage dewal :D dan minissu gewal cover karanne crisco tin walin ban, me thiyena system ekath ekka ita wada deyak karanna ba, apitath okama thamai wenne, kochchara salli hamba karath ape achchila seeyala karapu dewal apita karanna ba, practical na, achchila seeyala job kareth nane ban, e unata hitiye kohomada, mathak weddith asai.
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    ඕක ජපානෙට විතරක් පොදු දෙයක් නෙවෙයි.
    මේ පුංචි දූපතෙන් අපි එලියට ගියාට පස්සේ, මගතොට ඇවිදිනකොට අපේ කියලා එකෙක් නෑ. මෙහෙ අපියට යාලුවෝ ඉන්නවා. ගාල්ලට ගියත්, කොළඹට ගියත්, නුවරට, මොණරාගලට ගියත් අදුරන එකෙක් හරි ඉන්නවා. යාලුවෙක් නැතත් උදව්වක් කරන්න ඉදිරිපත්වෙන උන් ගොඩක් තාමත් අපේ අතර ඉන්නවා. ඒකට හේතුව තාම දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච යහගුන තියන මිනිස්සු අපේ සමාජයේ බහුලවීම. නමුත් සමහර රටවල එහෙම නෑ. ඉතිං අපි වගේ ඒ සමාජවලට පිටස්තරයන්ට කොහොමටවත් සැලකීමක් නෑ. විශේෂයෙන් එය දියුනුයි කියලා සම්මත, මිනිස්සු යන්ත්‍රවගේ වැඩ කරන රටවල මිනිස්සු එහෙම නෑ. ඒ හැම කෙනාම තනිකර තමන්ගේ තනි තනි ජීවන අරගලවල තරග වදිනවා. අපේ රටටත් අනාගතයෙදි ඔහොම වෙයි.

    මට මේ සිංදුවේ කොටස මතක් උනා.

    වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
    වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

    ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
    ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
    බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

    කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
    මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

    :love:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    aththa, apeth ammala nadayonge gewal walata auruddata yaddi cake biscuits aran yanne na, thama geniyanne hal malu, pol wage dewal :D dan minissu gewal cover karanne crisco tin walin ban, me thiyena system ekath ekka ita wada deyak karanna ba, apitath okama thamai wenne, kochchara salli hamba karath ape achchila seeyala karapu dewal apita karanna ba, practical na, achchila seeyala job kareth nane ban, e unata hitiye kohomada, mathak weddith asai.

    ඔව් බං සීයලගේ කාලේ ඒ ජීවිත මාර නිදහස්. :love:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    aththa, apeth ammala nadayonge gewal walata auruddata yaddi cake biscuits aran yanne na, thama geniyanne hal malu, pol wage dewal :D dan minissu gewal cover karanne crisco tin walin ban, me thiyena system ekath ekka ita wada deyak karanna ba, apitath okama thamai wenne, kochchara salli hamba karath ape achchila seeyala karapu dewal apita karanna ba, practical na, achchila seeyala job kareth nane ban, e unata hitiye kohomada, mathak weddith asai.

    Ehemada et aparade ban uba kola athuu adagena stone age ekata palayanko
    Eka godak labai and lesi ;)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    ඔය ඔක්කොම්ට මුල මේ ත්‍රේඩ් එක දාපු එකා කරපු දේවල්ම පඩිසන් දීම තමයි.කුහකකම ,ඊරිසියාව,ආත්මාර්තය,අමනුස්සකම පිරිච්ච සිoහල උන්ලු ඔහේ ඉන්නේ ..
    :yes::yes:චින ජපන් යුද්ද බලපන් .ඉස්සර ජපන්නු රන්චු ගැහිලා චින්නු දුෂණය කලේ..ලේම හොයපු ජාතියක් .ඒ ගෑනුන්ගේ අහවල් එකට තුවක්කු බටෙන් ඇනලා මැරුවේ .. ඇමරිකන් කාරයා බෝම්බේ දැම්මයින් පස්සේ තමයි පාලනය වෙලා ඉන්නේ..උන්ට තියෙන්නේ සමුරායි පිස්සුව..:angry::angry::angry:මටනම් පේන්න බැරි රටක් .පිටරට එකෙක්ටනම් හරියට සලකන්නේ නෑ.ඒත් ඈත ගම්වල ජපන්නු ටික්ක හොදයිලු (එහේ ඉන්න සිoහලුන්ටත් වඩා)

    Japan is over hyped through social medias and Propaganda teledramas like Oshine

    මට ඔය රටයි ඕස්ට්‍රෙලියාවයි ඉස්සර ඉඳන්ම සෙට් උනෙ නැහැ බන්.
    හෙතුවක් කියන්න දන්නෙ නැහැ.
    ජපන්නු කියන්නෙ චාටර්ම ජාතියක්.
    ජපානෙ ගැන ඔනි නම් කොරියන් උන්ගෙන්, සිංගප්පූර් එවුන්ගෙන් අහලා බලන්න දෙවෙනි ලොක යුද්ධ කාලෙ කරාපු කැ* වැඩ.

    අපෙ උන් ඉතිහාසෙ දන්නවානම් දන්නවා ඕකුන් අපිටත් බොම්බ දැම්මා ඒ කාලෙ
    ඇමරිකාවට පින්සිද්ධ වෙන්නෙ මුන් යටත් උනා.
    අපෙ ජේ ආර් උන්නැහෙට පින්සිද්ධ වෙන්නෙ යුධ වන්දි ගෙවන එකෙන් මුන් බෙරුණා.
    අද ඔහොමවත් ඉන්නෙ ඒ නිසා ඕකුන්.
    හැබැයි ඒකට හරියන්න උනුත් අපිට දෙවල් දුන්න පස්සෙ කාලෙ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කොරියන් උනුත් ඔහොමයි....උන් කලු උන්ව පහලට දාල හිතන්නෙ ..අනිත් එක උන් හරි හොදයි පිටින් විතරයි .තුලෙන් තරහයි....උන් හිතන්නෙ ලන්කාවෙ ජොබ් එකක් හොයා ගන්න බැරුවා නූගත් උන් මේ අවිත් තියෙන්නෙ...මුන් අපේ රටෙ සල්ලියි ...තියන දේවලුත් විනාස කරල යන්නෙ කියල...එක අතකින් උන් හරි

    නැගෙනහිර ආසියාතික රටවල් වල උන්ගෙ ජානවල අවුලක් ඕක. උන්ටවඩා උන් නැහැ කියලා හිතන් ඉන්නෙ. මට පෙන්නම බැහැ ඔය චයිනීස් ,ජැපනීස්, කොරියන් ටයිප් එකෙ උන් සහ පිලිපීන් උන්.

    මොනවා උනත් මට සෙට් වෙච්ච සිරාම උන් තමා ජර්මන් එවුන් ඇමරිකන් සුදු එවුන්.
    ඇමරීකන් කියලා ඉන්නවා මිග්‍රෙට් වෙච්ච මුස්ලිම්,ලෙබනීස් යුරොපෙ චාටර් රටවල් වල උන්.
    උන් නම් හෙන ඔළුවෙන් .

    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    නැගෙනහිර ආසියාතික රටවල් වල උන්ගෙ ජානවල අවුලක් ඕක. උන්ටවඩා උන් නැහැ කියලා හිතන් ඉන්නෙ. මට පෙන්නම බැහැ ඔය චයිනීස් ,ජැපනීස්, කොරියන් ටයිප් එකෙ උන් සහ පිලිපීන් උන්.

    මොනවා උනත් මට සෙට් වෙච්ච සිරාම උන් තමා ජර්මන් එවුන් ඇමරිකන් සුදු එවුන්.
    ඇමරීකන් කියලා ඉන්නවා මිග්‍රෙට් වෙච්ච මුස්ලිම්,ලෙබනීස් යුරොපෙ චාටර් රටවල් වල උන්.
    උන් නම් හෙන ඔළුවෙන් .

    මාරම ෆ්‍රෙන්ඩ්ලි.

    Mara friendly and hena oluwa mokunda ban ? Comment eka therenne
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඕක ජපානෙට විතරක් පොදු දෙයක් නෙවෙයි.
    මේ පුංචි දූපතෙන් අපි එලියට ගියාට පස්සේ, මගතොට ඇවිදිනකොට අපේ කියලා එකෙක් නෑ. මෙහෙ අපියට යාලුවෝ ඉන්නවා. ගාල්ලට ගියත්, කොළඹට ගියත්, නුවරට, මොණරාගලට ගියත් අදුරන එකෙක් හරි ඉන්නවා. යාලුවෙක් නැතත් උදව්වක් කරන්න ඉදිරිපත්වෙන උන් ගොඩක් තාමත් අපේ අතර ඉන්නවා. ඒකට හේතුව තාම දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච යහගුන තියන මිනිස්සු අපේ සමාජයේ බහුලවීම. නමුත් සමහර රටවල එහෙම නෑ. ඉතිං අපි වගේ ඒ සමාජවලට පිටස්තරයන්ට කොහොමටවත් සැලකීමක් නෑ. විශේෂයෙන් එය දියුනුයි කියලා සම්මත, මිනිස්සු යන්ත්‍රවගේ වැඩ කරන රටවල මිනිස්සු එහෙම නෑ. ඒ හැම කෙනාම තනිකර තමන්ගේ තනි තනි ජීවන අරගලවල තරග වදිනවා. අපේ රටටත් අනාගතයෙදි ඔහොම වෙයි.

    මට මේ සිංදුවේ කොටස මතක් උනා.

    වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
    වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

    ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
    ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
    බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

    කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
    මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

    :yes::yes::yes::yes:
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243

    පුදුම අර්ථවත් සින්දුවක්

    TFS