Forex BabyPips Course Pack - Full

LKF

Active member
  • Jun 16, 2017
    453
    243
    43
    learn-forex-trading.jpg


    Forex ගැන මුල සිට ගැබුරට ඉගන ගන්න කෙනෙක්ට Babypips site එකේ තියන Course එක ඉතා වටිනවා. සරල English වලින් මේ Course එක තියන නිසා උනන්දුවක් තියන ඕන කෙනෙක්ට අපහසුවකින් තොරව කියවා වටහා ගැනීමේ හැකියාව තියනවා.

    නමුත් මේක website එකක තියන නිසා online තමා බලන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ඒ Course එක Download කරලා PDF විදිහට හැදුවා. පහල දාල තියන link වලින් ඔයාලට පුළුවන් Download කරගෙන offline ඕන වෙලාවක කියවන්න

    ඒවගේම PDF කරලා තියන නිසා පොතක් විදිහට print කරලා bind කර ගන්නත් පුළුවන්


    https://lkforex22.blogspot.com/p/baby-pips-forex-course-pack-full.html


    :love:
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    දැන් එතකොට ඕකෙන් ඉගන ගන FOREX කරන්නෙ කොහොමද ඉන්ටෙර්නෙට් නැතුව.?
    :lol:
    අනේ බන් වැඩකට ඇති දෙයක් කරහන්කෝ.
     

    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    දැන් එතකොට ඕකෙන් ඉගන ගන FOREX කරන්නෙ කොහොමද ඉන්ටෙර්නෙට් නැතුව.?
    :lol:
    අනේ බන් වැඩකට ඇති දෙයක් කරහන්කෝ.

    :D:D:D

    Itin ubata wedak nethan paaduwe hitapan.

    Oka kiyawana ewun dannawa PDF eke watinakama