Animation video කට්ට කාලා - 02 (චොක්ලට් කෑල්ල) coming soon...
කලින් මම කරපු Animation Video එකට හොද ප්‍රතිචාර ලැබුන නිසාම, දෙවෙනි එකත් කරන්න හිතුවා.
කලින් කරපු එක බැලුවේ නැත්නම් මෙන්න....
JU_DDgDG8_A
දෙවෙනි Animation එකත් (චොක්ලට් කෑල්ල) Create කරගෙන යනවා. ඒකේ trailer එක පහතින්.. :yes::yes...