හාඩ් ඩිස්ක් ප්‍රශ්නයක්
මේ ලගදි ඉදලා එකපාරටම කොම් එකේ හාඩ් එක රීඩ් කරන එක ස්ලෝ වුනා. වින්ඩෝව්ස් ලොඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා.වින්ඩෝව්ස් අලුතෙන් දැම්මා ඊට පස්සේ OS එකේ අවුලක් කියලා හිතාගෙන. ඒත් ස්ලෝම තමයි. වයිරස් මොකුත් නෑ බන්. හාඩ් එක රීඩ් වෙන්නේ ස්ලෝ එකේ. ඊට පස්සේ යාලුවෙක්ගෙන් හාඩ් එකක්...