1. ARS199

    ගෙයක් හදන්න පටන් ගත්තා...

    ගෙයක් හදන්න පටන් ගත්තා... මචන්ලා, ඔන්න මගේ ගේ හදන්න මම තනියම පටන් ගත්තා.. තට්ටු දෙකට :yes: හදන්නේ.. මේ දවස්වල ගෙවල් හදන වුන් ඇතිනේ.. විස්තර ටිකක් දාගෙන යමල්ලකො... කම්බි එහෙම ගත්තේ 12mm - Rs 840 10mm - 570 (සංස්ථා) ඔය ගානට තමයි හම්බවුනේ..
  2. ARS199

    මම ඔබට සුභ පතනවා...

    මම ඔබට සුභ පතනවා...
  3. ARS199

    මම පට්ට අවුලෙන් බන්...

    මම පට්ට අවුලෙන් බන්... මගේ කෙල්ලට මන් පට්ට ආදරෙයි මචන්.. මුලින්ම කියන්න තියෙන්නේ ඒක. කතාව මෙහෙම කියන්නම්. ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2016 ඔක්තෝම්බර් මාසේ විතර කෙල්ලගේ ෆේස්බුක් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මතක නෑ කියලා, මට කිව්වා ඒක හදලා දෙන්න කියලා. එයා වැඩිය ෆේස්බුක් යන්නෙත් නෑ. කම්මැලි වෙලාවට...
  4. ARS199

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

    :lol::lol::lol: මේක ඇත්තම කතාවක් බන්...:):)
  5. ARS199

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට 01 කොටස : http://www.elakiri.com/forum/showthread.php?t=1778556 ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට 02 අද වෙද්දි මන් එයා එක්ක කතා කරන්න අරගෙන මාස 05 ටත් ලන් වෙලා... මේ වෙද්දි මන් එයාට පුදුම විදිහට ආදරේ කරන්න පටන් අරගෙන.. මන් හිතන්නේ අපි දෙන්නා...
  6. ARS199

    ආශාවරී...

    ආදර අඹරෝරෙදි ඔබ මා මඟ හැර ගියදා කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා මේ සඳ කැල්මවත් මගේ දුක දැක්කා නම් එදා.... විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා... අශාවරී.. ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා... අශාවරි ඔබ ඒ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා... ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ උණුසුම...
  7. ARS199

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

    අවුලක් නෑ බන්... මන් දන්නවනේ මේකේ උන්ගේ හැටි..
  8. ARS199

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට මෙහෙම කියන්නම්... මන් O/l කරලා A/L වලට ක්ලාස් යන කාලේ ගැන මේ කියන්න හඳන්නේ. ඒ කියන්නේ 2011 අවුරුද්දෙ.. ක්ලාස් යන මුල් කාලෙදිම.. මම ගැහැණු ළමයෙක් දැක්කා... ඇත්තටම ගැහැණු ළමයි තුන්දෙනෙක් කිව්වොත් මම හරි. මොකද මේ තුන්දෙනා ක්ලාස් එන්නෙත් එකට, යන්නෙත් එකට...
  9. ARS199

    I like this !!!!

    6GwV8LUnmnU :lol::lol::lol::lol::lol::lol:
  10. ARS199

    කෙල්ලට දෙන්න....

    1 st anniversary එකට කෙල්ලට දෙන්න හොද ගිෆ්ට් එකක් කියන්න සහෝදරවරුනි..:rolleyes::rolleyes:
  11. ARS199

    අයිස් පෙට්ටිය - Refrigerator

    කිසි අවුලක් නෑ බන්. ලංකාවේ තමයි. හැබැයි ෆ්‍රිජ් එක හොඳයි. අපේ ගෙදරත් තියෙනව. අත්දැකීමෙන් කියන්නේ අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා කූල් එකත් වැඩියි. ඉක්මනට කූල් වෙනවා.
  12. ARS199

    සංගීත ප්‍රසංගයක් කරනවා...

    තැන්ක්ස් මචන්. :):) මන් උඹට පී.එම් කරන්නම්. උඹේ සයිට් එකේ ලින්ක් එක දපන්කො.
  13. ARS199

    සංගීත ප්‍රසංගයක් කරනවා...

    තැන්ක්ස් මචන් අදහසට. එහෙම උඹ දන්න විඩීයෝ ටීම් එකක් ඉන්නවනම් කියපන්කො.
  14. ARS199

    සංගීත ප්‍රසංගයක් කරනවා...

    සංගීත ප්‍රසංගයක් කරනවා... කොල්ලනේ සංගීත ප්‍රසංගයක් කරනවා අපි. ඒ කිව්වේ අපේ ස්පොට් ක්ල්බ් එකෙන් කරන්නේ. ඔක්තෝම්බර් තමයි තියන්න හිතාගෙන ඉන්නේ. බෑන්ඩ් එක flashback. මට ස්පොන්සර්ලගේ contact නම්බර් ඕන කරනවා. මේ වගේ දේවල්වලට සාමාන්‍යයෙන් ස්පොන්සර් කරන කම්පැනි ටිකක් කියහල්ලකො. පුළුවන්නම් contact...
  15. ARS199

    හාඩ් එකක්....

    නුගේගොඩ හොද කොම්පියුටර් ශොප් එකක් කියපල්ලකෝ මචන්ලා අඩුවට හොඳ හාඩ් එකක් ගන්න. 500Gb හරි 1Tb... :yes::yes::yes::yes::yes:
  16. ARS199

    ඇයි බන් මම මෙහෙම???

    ඒ උනාට ඔය වගේ වැඩ හෙන පව් බන්. දවසක් අපේ Clz එකෙත් ඔහොම වැඩක් වුනා. ඉස්සර අපි නිල් පෑන් ලියවෙන්නේ නැති වුනාම මොකක් හරි පෑනක තුඩක් දාලා ලියවගන්නම නේ ට්‍රයි එක. දවසක් ඔය විදිහට රතු පෑනක තුඩක් අරගෙන නිල් පෑනකට සෙට් කලා. රතු පෑන් බටේ කොහොම හරි girls ලා ඉන්න සයිඩ් එකේ පු‍ටුවකට වැටිලා. පව් බන් එක...

    No contents