1. Walliya1217

    Campus help

    thx mchnla...
  2. Walliya1217

    Campus help

    bump
  3. Walliya1217

    Campus help

    kawda yako me help ekk illala thread ekak dapuhama hukana taguth daala reputh kapanne..
  4. Walliya1217

    Campus help

    mekai mchn.bari welawth dental mta awe nththm ehma...ekai baluwe...ape district eken dental 1i ganne bn...man wata uda inne...medicine,dental.molecular oya athare thma mn inne:sorry:
  5. Walliya1217

    Campus help

    Colombo mchn
  6. Walliya1217

    Campus help

    මචන්ලා මේකයි සීන් එක...:cool: මන් කරේ බයෝ...ඊයේ රිසාල්ට් ආවනේ...:sorry: මගේ Z Score එක 1.82__ මචන් මට මගෙ රෑන්ක් එකත් එක්ක යන්ට වෙන්නේ Dental හරි Molecular Biology හරි තමා...:yes: මේඩිසින් සිලෙක්ට් වෙයිද කියලා සුවර් නැ මට...:sorry: මට දැන ගන්ට ඕනේ Molecular Biology කරලා හොද ජොබ් එකක් කරන්ට...
  7. Walliya1217

    elama brand eka

    Gallery.
  8. Walliya1217

    Driving License help

    අඩෝ එහෙමද බන්:confused: එල එල
  9. Walliya1217

    Driving License help

    අනිවා කියන්ට වෙයිද බන්? කාර්ඩ් එකෙත් වැරදියට ප්‍රින්ට් වෙලා එයිද?එහෙම නැත්තම් අවුලක් නැ මට learners එකට යන්ටම වෙයිද?:confused::confused:
  10. Walliya1217

    Driving License help

    මචන්ලා මේකයි සීන් එක... මන් ලගදි තමා license ගත්තේ... මගේ ලග ටෙම්පරි ශීට් එක තියෙනවා... එකේ දාලා තියෙන මගේ ID No එකේ එක ඉලක්කමක් වැරදි... මචන් මට දැන් දැනගන්ට ඕනේ මේක මට ප්‍රශ්නයක් වෙයිද? කාර්ඩ් එක එන්නේ නැති වෙයිද? එකේ වැරදි ID No එකම ප්‍රින්ට් කරලා එවයිද? දන්න කට්ටිය උදව්වක්...
  11. Walliya1217

    අද ඔක්තෝඹර් පළවෙනිදා...

    1 වෙනිදා වෙනකන් බොහොම අමාරුවෙන් බන් හිටියේ...ඩේටා ඉවර වෙලා...:dull:
  12. Walliya1217

    software help

    වෙන recovery soft එකක් පාවිච්චි කරා නම් හරිනේ බන්...:):):)
  13. Walliya1217

    චාමර වීරසිංහ ගේ විශේෂත්වය මොකක්ද?

    අනිත් පකයෝ වගේ පඩ ෂෝ නෑ බන් උගේ..මන් ආසම ගායකයෙක්...:):)
  14. Walliya1217

    Rep කපන උන්

    මගෙත් කපලා බන්...8යි තිබ්බෙ...දෑන් තියෙන්නෙ -8යි...මොනවා කරාටද මන්ද කපලා තියෙන්නෙ...:sorry::(

    No contents