Driving License help

Walliya1217

Member
Nov 12, 2015
74
9
0
ලංකාවේ බන්
මචන්ලා මේකයි සීන් එක...
මන් ලගදි තමා license ගත්තේ...
මගේ ලග ටෙම්පරි ශීට් එක තියෙනවා...
එකේ දාලා තියෙන මගේ ID No එකේ එක ඉලක්කමක් වැරදි...
මචන් මට දැන් දැනගන්ට ඕනේ මේක මට ප්‍රශ්නයක් වෙයිද?
කාර්ඩ් එක එන්නේ නැති වෙයිද?
එකේ වැරදි ID No එකම ප්‍රින්ට් කරලා එවයිද?
දන්න කට්ටිය උදව්වක් දීපල්ලකෝ??:confused::confused:
 

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අඩෝ එහෙමද බන්:confused:
    එල එල
    ow, hama user kenekma reg karanne oya udama thiyena bar code no eken, 1 st time system ekata data enter karapu eka wade kala wage :yes: bar code ekanma thama temporary eka generate wela print wenne.

    simple deyai thiyenne, RMV eka ara reception eka mathakai nee eka atulata yanne natuwa, eliye left side eke digatama yanna etana thiyenawa G5 da koheda office eka,
    reception eka gawa security kenekta seen eka kiyanna paara pennavi