අද ඔක්තෝඹර් පළවෙනිදා...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අද ඔක්තෝඹර් පළවෙනිදා...

    තවත් අලුත් මාසයක ආරම්භය.:)
    සියලු දෙනාගේ මේ මාසය තුල අරඹන, ඇරඹීමට බලපොරොත්තු වන,සියලු කටයුතු සාර්ථක වේවා...!
    හිත් වේදනාවන් සමනය වේවා...!
    රෝග ආබාධ වලින් සුවය ලැබේවා...!


    october.png


    october1.gif




     
    • Like
    Reactions: Thuzanga

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    1 වෙනිදා වෙනකන් බොහොම අමාරුවෙන් බන් හිටියේ...ඩේටා ඉවර වෙලා...:dull:

    :rofl:
    එහෙනම් ආයේ අලුතින් ආපු වැලටිකක් බාපන්:P
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එළකිරි සමාජවාදී පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන මා ඇතුළු අප පක්ෂයේ සියලු දෙනා වෙත ඔබගේ වටිනා චන්දය ලබා දෙනමෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_7.gif
    avatar558709_10.gif
    avatar559166_1.gif
    avatar435142_2.gif
    avatar558562_4.gif
    avatar17432_5.gif
    unknown.gif




    H4x4k0u.png


    කිසිදු ආකාරයක මඩ ත්‍රෙඩ් / පහත් විවේචන වලට සම්බන්ද වෙන්න එපා අපි හැමෝටම ආදර්ශමත් වෙන විදිහට මේ කාර්ය අවසන් කරමු

    එසේනම් සහෝදරකම්න් එක්සත්ව එකම එලකිරියක් ගොඩ නගන වැඩ පිළිවෙලට එක්ව යමු


    අපේ ලකුණ මතකයි නේ

    bf28c7749d.png
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සියලු දෙනාගේ මේ මාසය තුල අරඹන, ඇරඹීමට බලපොරොත්තු වන,සියලු කටයුතු සාර්ථක වේවා...!
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත මාසයක් වේවා . :)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔබටත් එසේම වෙිවා...!
    සියලු දෙනාගේ මේ මාසය තුල අරඹන, ඇරඹීමට බලපොරොත්තු වන,සියලු කටයුතු සාර්ථක වේවා...!

    හිත් වේදනාවන් සමනය වේවා...!
    රෝග ආබාධ වලින් සුවය ලැබේවා...!

    :):):):):):):)
    :):):):):)
    :):):)
    :):)
    ;)


    8be88005218909b27028afcc15d37ddb.jpg
     
    Last edited:

    Similar threads