1. S

    AIRCOOLER help

    SINGER එකේ තියන මේ Air cooler එක හොදද​? ගත්ත කෙනෙක් ඉන්නව නම් කියන්න​
  2. S

    යාපනේ Help

    Train එකේ යාපනේ ගිය කවුද ඉන්නෙ. මට විස්තර ටිකක් කියන්න​. යාපනේ බලන්න තියන Places ගැනත් කියන්න​. එහේ නවතින තැන් එහෙම කොහොමද​? :cool:
  3. S

    දේවලයක් - Chennayi Express FIlm

    Chennayi Expresss film එකේ ශාරුක්කාන් දීපිකාවත් වඩාගෙන දේවලේකට යන සීන් එක ඔයාලට මතකද​? ඒවගේ චාරිත්‍රයක් හින්දු ආගමේ තියනවද​? මම ටිකක් විතර මේ ගැන හෙව්වා. Lord Khandoba,( a manifestation of Lord Shiva)කියලා දෙවි කෙනෙක් වෙනුවෙන් මේ පූජාව කරන්නෙ. මේක ලන්කාවේ හින්දු ආගම අදහන අය කරන්නෙ නැද්ද​? දන්න...
  4. S

    රුවන්වැල්ල රාජසිංහයන් හැඩවූ පොලිස් පරීක&

    රුවන්වැල්ල රාජසිංහයන් හැඩවූ පොලිස් පරීක& රුවන්වැල්ල රාජසිංහයන් හැඩවූ පොලිස් පරීක්ෂක https://www.youtube.com/watch?v=nvWOD-WtQHY&t=19s
  5. S

    laptop help

    මගේ ලැප් එක DELL i5 එකක්. ළගදි ඉදන් මගේ ලැප් චාජර් එක ඔරිජිනල් චාජර් එක කියලා පිලි ගන්නෙ නැ. Original charger එක laptop එකට​ connect කරන්න කියල message එකක් එනවා. මම තාමත් පාවිච්චි කරන්නෙ ලැප් එක ගද්දි හම් බුන original charger එක​. මේකට මොකද කරන්න ඕනි
  6. S

    Dilanthaගෙ දුක හිතෙන කථාව​

    Dilanthaගෙ දුක හිතෙන කථාව​ අපේ රට වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරපු Dilantha Malawamuwa Platinum Awards 2016 කිරුල ලබා ගත් අවස්තාව​. :D https://www.youtube.com/watch?v=il9kqp_X7yk&t=1s
  7. S

    Online MONEY Eazy

    AWSERVEy කියන්නෙ Adsence වගේම සල්ලි හොයන එකක්. මේක හරි ලේසියි. ආතල් එකේ කරගෙන යන්න පුලුවන්. මුලින්ම FREE account එකක් හදලා වැඩේ පටන් ගන්න​. http://www.AWSurveys.com කැමති උන් මේක කරන්න​. මේක කරන් යද්දි ප්‍රශ්නයක් ආවොත් මගෙන් අහන්න​. නැත්නම් මට මෙසේජ් එකක් දාන්න​ GOOD LUCK! :D

    No contents