Online MONEY Eazy

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
AWSERVEy කියන්නෙ Adsence වගේම සල්ලි හොයන එකක්. මේක හරි ලේසියි. ආතල් එකේ කරගෙන යන්න පුලුවන්. මුලින්ම FREE account එකක් හදලා වැඩේ පටන් ගන්න​.

http://www.AWSurveys.com

කැමති උන් මේක කරන්න​. මේක කරන් යද්දි ප්‍රශ්නයක් ආවොත් මගෙන් අහන්න​. නැත්නම් මට මෙසේජ් එකක් දාන්න​ GOOD LUCK! :D
 

csstudio

Member
Jul 20, 2016
657
82
0
meka mama danna ekekuth karanawa. 15$ sampurna una gaman apita salli ganna puluwanlu. Samahara salli hoyana evage 50$k sampurna venna oni salli tika ganna. Meka lesiyi kiyala mama ahala tiyanawa.

Mulinma mokada karanna oni?