You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Chennayi Expresss film එකේ ශාරුක්කාන් දීපිකාවත් වඩාගෙන දේවලේකට යන සීන් එක ඔයාලට මතකද? ඒවගේ චාරිත්රයක් හින්දු ආගමේ තියනවද? මම ටිකක් විතර මේ ගැන හෙව්වා. Lord Khandoba,( a manifestation of Lord Shiva)කියලා දෙවි කෙනෙක් වෙනුවෙන් මේ පූජාව කරන්නෙ. මේක ලන්කාවේ හින්දු ආගම අදහන අය කරන්නෙ නැද්ද? දන්න අය කමෙන්ට් කරන්න. ලන්කාවේ මේ චාරිත්රය කරන දේවලයක් හරි, නැත්නම් ඉන්දියාවේ මේ චාරිත්රය කරන දේවලයක් ගැන විස්තරයක් දන්නව නම් කියන්න.

ෆිල්ම් එක ෂුට් කරලා තියෙන්නෙ තමිල්නාඩුවල තියන දෙවාලයක. පඩි 400ක් විතර කෙල්ලව අරන් නගින්න තියනව. කෙල්ලවත් අරන් නගින්න තියෙන්නෙ. ලන්කාවේ මේ චාරිත්රය කරනවද කියලා නම් දන්නෙ නැ. ඉන් දියාව ගැන දන්න කෙනෙක්ගෙන් අහල බලනන
පඩි 400ක්
පඩි 400ක්
කෙල්ලවත් උස්සගෙන පඩි 300-400ක් නගින්න ඕනි. හැබැයි මරු ආතල් එක.