1. D

    බලසේනා ගැටුම

    ජාතික බලසේනාව නමින් සංවිධානයක් අද කොළඹ දී පැවැත්වීමට ගිය මාධ්‍ය සාකච්ඡාවක් බොදුබල සේනා සංවිධානයේ මැදිහත්වීම මත නතර කෙරුණා. ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවමින් ජාතික බලසේනාව නමැති සංවිධානය කියා සිටියේ රට තුල හිස ඔසවන ජාතිවාදී සංවිධානවලට එරෙහිව මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවන බවයි. පූජ්‍ය වටරැක...
  2. D

    ක්‍රිකට් ආයතනේ ප්‍රාධන විධයකයගේ අම්මට

    උබට මේ ලගදි එහෙම හිතුනේ නැද්ද.. උන්ට කියන්නෙ උබ පලකෝ මෙකෙන් චුත වෙලා මේ කියන තැනකට වදින්නම්.. පාඩුවේ හිටපන් වස්තුවේ
  3. D

    ක්‍රිකට් ආයතනේ ප්‍රාධන විධයකයගේ අම්මට

    සිරසේ ලයිව් යනවා බලපාආආආන්
  4. D

    ක්‍රිකට් ආයතනේ ප්‍රාධන විධයකයගේ අම්මට

    ඒක අස්සෙම දිල්ශන් තව පට්ට කතාවක් කිව්ව්ව බන්.. ටරිපොටර් කෙනෙක් ඇහුවා අද වැස්සොත් මේ ඕපන් බස් එකේ යන්න පුලුවන් ද කියලා.. ඌ කිව්වා මට අද වගේ මතකයි අපි 2007 පැරදිලා ආවමත් මිනිස්සු වැස්සෙ තෙමි තෙමි අපිට චියර් කල අද වැස්ස නෙවෙ මොනවා උනත් මේකෙ යනවා කියලා
  5. D

    ක්‍රිකට් ආයතනේ ප්‍රාධන විධයකයගේ අම්මට

    ක්‍රිකට් ආයතනේ ප්‍රාධන විධයකයගේ අම්මට යකෝ මහේලයයි සංගයි 20/20 අයින් වෙනවා කියල ක්‍රිකට ආයතනයේ ප්‍රධන විධායක නිල්ධාරියා තමන්ගේ හිතුමතේ ඔහුගේ හිතවත් මාධ්යකට කරපු ප්‍රකාශයක් ලු ඔය නිශාන්ත රනතුංගයා නෙද දැන් TV එකේ ලයිව් තිබ්බ ප්‍රෙස් ක්න්ෆරන්ස් එකේදි සංගයි මහේලයි කිව්වා. එක උන් දෙන්නාගෙන් කිසි...
  6. D

    විල්පත්තු අභයභූමිය රැකගමු

    බොදුබල සේනා මහලේකම් හිමි සමාව නොගතහොත් මිලියන 500 ක්‌ ඉල්ලා නඩු දමනවා - රිෂාඩ් බදියුදීන් චමින්ද සිල්වා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් තමන්ට එරෙහිව නගා ඇති චෝදනාවලට දින 14 ක්‌ ඇතුළත සමාව නොගතහොත් මිලියන 500 ක්‌...
  7. D

    විල්පත්තු අභයභූමිය රැකගමු

    ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති - ඇමැතිවරයා කෑම බීම දෙන බව වනජීවී නිලධාරීහු කියති විල්පත්තුව වනෝද්‍යානයේ අනවසරයෙන් පිරිස්‌ පදිංචි වී සිටින අයුරු හා ඔවුන්ට ජලය සපයන අයුරු ඡායාරූපවලින් දැක්‌වේ. සාලියවැව - සුබසිංහ බණ්‌ඩාර...
  8. D

    විල්පත්තු අභයභූමිය රැකගමු

    විල්පත්තු අභයභූමිය රැකගමු මචංලා විල්පත්තුව කියන්නෙ පරිසරයට ආදරය කරන ඕනම මිනිහෙක්ට සෑහෙන්න වටින තැනක්. මම දැකලා තියනවා එලකිරියෙත් ඉන්නවා ට්‍රිප් පිස්සෝ , වන්න්තරේට සතා සීපාවට ආදරේ කරන උන් ඕන තරම්. විලප්ත්තුවට වෙලා තිබ්බ දේ අද විසදෙයි හෙට විසදෙයි කියලා බලං හිටියා . දැං ගහලා තිබ්බ කූඩාරං වෙනුවට...
  9. D

    පර තම්බින්ට මහින්ද බයද.

    මචංලා කට්ටියම සෙට් වෙලා දෙමු ගේමක්. https://www.facebook.com/SaveWilpaththu
  10. D

    පර තම්බින්ට මහින්ද බයද.

    මේවටනම් ඇඩෙනවා බං
  11. D

    පර තම්බින්ට මහින්ද බයද.

    අඩේ මට හිතාගන්න බෑ බං. ඔය රක්ශිතෙක පැලයක් ඉස්සුවත් උසාවි දානවනෙ බං වනජීවි එකෙන්. එක සැරයක් යල ගිහින් එද්දි උන් වාහන ඉදලා චෙක් කරනවා. සුද්දෙක් පැලයක් තියන් හිටියා කියලා ඌවත් අරන් ගියා. එච්ච්ර නටන මුන් අක්කර දාස් ගානක් ඩොසර් කරනකම් උඩ බලං හිටියද බං. නිතියෙන් අභය භුමියක් නම් කෙලින්ම පොලිස්යට...
  12. D

    පර තම්බින්ට මහින්ද බයද.

    කියලා වැඩක් නෑ බං.. අපිට ඕක බලන්න ඇතුලට යනකොටත් කොයි තරම් නීති දානවද.
  13. D

    පර තම්බින්ට මහින්ද බයද.

    පර තම්බින්ට මහින්ද බයද. බලපං මචං අපිත් මහින්දට චන්දෙ දුන්නා ඒත් මේ යකා සිංහල උන්ට කෙලින හැටි දැක්කම දුන්න ඒවා .... ගහ ගන්න හිතෙනවා. මෙච්චර සාක්කි තිබිලත් . මුන් බය නැතුව මේවා කරනවනෙ බං. සිංහල එකෙක් දර ටිකක් කඩන්න කැලේකට ගියොත් ඌ හිරේ. http://www.lankadeepa.lk/index.php/top_story/220786...
  14. D

    SLT මට නඩු දමන ලදී...- හික්ස් -..බිල් ඇරියස් ඇති අය &#347

    අන්ලිමිටඩ් එකට කෙලපුදා ඉදලා මට ඔකුන්ගේ අම්මලා විතරයි මතක් වෙන්නෙ :growl:
  15. D

    SLT මට නඩු දමන ලදී...- හික්ස් -..බිල් ඇරියස් ඇති අය &#347

    මචං උබට නඩු දැම්මෙ නැත්තං වාසනාව කියලා හිතාගනින්.. සිරා කියන්නෙ අපේ මාමාලගෙ ගෙදරට නඩු වැටුනා. 25ක බිලක් තිබ්බා.. මමා කාරයටත් මල පනිනවා ඌත් SLT එකෙන් ආවම ගේම කෝල් කරලා. පොරටත් සමතවලට එන්ඩ කියලා ඌ එකටත් ගිහින් බැනලා ඇවිත්.. ඊට පස්සෙ අවුරුද්දක් විතර ගියා පස්සෙ එකපාරටම උන්ගේ ලීගල් එකෙන් ලියුමක්...
  16. D

    vehicle transfer help

    අනේ මචංලා මට කියනවද කාර් එකක පොත ට්‍රන්ස්ෆර් කරගන්න කීයක් යනවද කියලා වන් ඩේ එක නෙවෙ නෝමල් එක තමා කරන්න ඕන. ඒකට ඕන මොනවද කීයක් යනවද කියලා කියපල්ලකෝ
  17. D

    ඉඩමක් තියනවෝ.. Land for Sale

    මචංලා මං මේකෙ දැක්ක එක දෙයක් තමා ගොඩක් උන් ඉන්නවා කිසි දෙයක් නොදන්න සහ තමන් ඒ ගැන ගොඩක් දන්නවා කියලා පෙන්වන්න උත්සාහ කරන මෝඩයෝ සෙට් එකක් උදාහරනෙකට කිව්වොත් gunasiribulto මේ මහත්තයා වගේ.. මාතලේ යම් ප්‍රදේශ ව්අල එහෙම ගැටලුවක් තියනවා , ඒත් එක හැම තැනටම අදාල නෑ මගේ ඉඩම සම්පූර්ණ වගා කල ඉඩමක් ...
  18. D

    ඉඩමක් තියනවෝ.. Land for Sale

    මචෝ ගනන් දැම්මේ හිතට ආව පලියට නෙවෙ . මීට මාස 8කට කලින් ඉඩමේ තව කෑල්ලක් දුන්නා ඔය ගානටම..
  19. D

    ඉඩමක් තියනවෝ.. Land for Sale

    ඉඩමක් තියනවෝ.. Land for Sale removed මම මගේ යාලුවෙක්ට මේ ඉඩම ගැන කිව්ව ගමන් ඌ මහ ලොකුවට කිව්වා මෙහෙම කතාවක් " අඩෝ ඔක එලකිරියට දාපන් එතන ඉන්න උන් ඕන දේකට පට්ට හෙල්ප් එකක් දෙනවා " උබලා දුන්න හෙල්ප් එක දැක්කම ඇඩුනා බං :lol: මචන්ලා මීට හරියටම මාස 8කට කලින් ඒ ඉඩමම අක්කර 2ක් දුන්නා 1.80 කට...

    No contents