පොර ඒක ගනන් අරගෙනත් නෑ.. පස්සෙ උන් නඩු දැම්මා බං කට උත්තරත් නෑ. උන් ගානට කෝල් ඩීටෙල්ස්. යූසෙජ් ඩීටෙක්ල්ස් . ඒ ව්අගේම ටෙලිකොම් එකෙන් මේ ප්ර්ශ්නෙ කස්ටමර්ට පහසුවෙන් විසදගන්න දුන්න අවස්ථා ගානත් එක්කම උසාවියෙදි ඉදිරිපත් කරලා. අන්තිමට එතනදිවත් සහනයක් නෑ ඇරියස් එකට අමතරව දඩත් කාලා තමයි කෙල උනේ.. .

ඉතුරු ටිකත් කියහන්කො. මට මාර ආසයි මචන් SLT කාරයින්ට මොනව හරි වෙනකොට
ඉක්මනට කියහන් නැත්තන් කපනව රෙප්![]()


ඉතුරු ටිකත් කියහන්කො. මට මාර ආසයි මචන් SLT කාරයින්ට මොනව හරි වෙනකොට
ඉක්මනට කියහන් නැත්තන් කපනව රෙප්![]()
