මචන්ලා මං ගාව තියෙනව,Samsung galaxy s 2 HD LTE pone එකක්. model no. එක, SHV-E120K. ඒකෙ,problem එක තමා, එකෙන් මම සිංහල web එකකට ගියාම, එකෙ තියෙන සිංහල අකුරු පෙන්වන්නෑ. ඒ වෙනුවට කොටු වගයක් තමා පෙන්වන්නෙ. මේකට මොකක්ද කරන්න ඕන. පුලුවන්නම් මට මේකට ඉක්මනටම උත්තරයක් දෙන්න.