මචන්ලා, අද ගෙදරට WiFi ගත්ත. දැන් මගෙ desktop එකෙන් WiFi හරහා internet යන්න මොනවද කරන්න ඕන? please reply.
Last edited:
මචන්ලා, අද ගෙදරට WiFi ගත්ත. දැන් මගෙ desktop එකෙන් WiFi හරහා internet යන්න මොනවද කරන්න ඕන? please reply.

thanx මචන්. ඒ කියන්නෙ මට WiFi කාඩ් එකක් ගන්න වෙනව. ඒකක් කියක් වෙනවද? ඒක දා ගන්නෙ කොහොමද කියලත් කියන්න පුලුවන්ද?උඔට තියෙන්නේ ලැපක්ද නැත්තම් ඩෙස්ක්ටොප් එකක්ද?
1.ඩෙස්ක්ටොප් එකක් නම් WiFi කාඩ් එකක් ගහ ගන්න ඔනී.
2.ඉලඟට 192.168.1.1 ගහල රව්ට සෙටින්ස් වලට ගිහින් කන්ෆිගර් කරන්න වෙනවා...
SLT ZTE router settings මේකට ගිහින් බලපන්...
http://www.aluth.com/2014/10/slt-adsl-router-configuration-video.html
okkotoma issella honda password ekak da ganna. nathnam wata pitawe inna eun thamai usee karanne
ape eha gedara ekage wifi walin mama yanawa samahara welwata, uge tiyenne 12345678 , slt eken dapu eka, wenas karala na. godak gewal wala oka thamai tieynne
thanx මචන්. ඒ කියන්නෙ මට WiFi කාඩ් එකක් ගන්න වෙනව. ඒකක් කියක් වෙනවද? ඒක දා ගන්නෙ කොහොමද කියලත් කියන්න පුලුවන්ද?